1970-80 කාලෙ සිංහල hit සිංදු ගන්න පුලුවන්ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1970-80 කාලෙ සිංහල hit සිංදු ගන්න පුලුවන්ද?

    මචංලා 1960-70 කාලෙ සිංහල hit වෙච්ච සින්දු ගන්න පුලුවන්ද? අර රන් FM එකෙ යන එව වගෙ? :D එව මාර ලස්සනයි එත් හොයාගන්න විදිහක් නෑ. :sorry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචංලා 1960-70 කාලෙ සිංහල hit වෙච්ච සින්දු ගන්න පුලුවන්ද? අර රන් FM එකෙ යන එව වගෙ? :D එව මාර ලස්සනයි එත් හොයාගන්න විදිහක් නෑ. :sorry:
    නම ගහල සර්ච් කරලා බලන්න.
    නැත්නම් මැෂින් එකේ ලයින් ඉන් එකට රේඩියෝ එක ගහල රෙකෝඩ් කරගන්න.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1517580

    මේකට වරේන් ඔයාට ඔන සින්දු කියන්න මම අප්ලෝඩ් කරලා දෙන්නම්:yes::yes::D:D:D

    එල එල.:cool::D

    ස්තුති මචන්.

    නම ගහල සර්ච් කරලා බලන්න.
    නැත්නම් මැෂින් එකේ ලයින් ඉන් එකට රේඩියෝ එක ගහල රෙකෝඩ් කරගන්න.

    මචන් ඒ එකක් වත් හරියන්නෙ නෑ. මම හරියට ඒ ගායකයන්ගෙ නම් දන්නෙ නෑ. computer එකෙ ratio අහන්න මට බෑ. එහෙම hardware එකක් නෑ බං.
    :sorry:

    matath oni bump

    නාකි ඉලන්දාරියා;14110738 said:

    ස්තුති මචන්ල bump වලට. :D