1970-80 කාලෙ සිංහල hit සිංදු ගන්න පුලුවන්ද? මචංලා 1960-70 කාලෙ සිංහල hit වෙච්ච සින්දු ගන්න පුලුවන්ද? අර රන් FM එකෙ යන එව වගෙ? :D එව මාර ලස්සනයි එත් හොයාගන්න විදිහක් නෑ. :sorry: