1971 JVP කැරැල්ල - රූප කතා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1971 JVP කැරැල්ල - රූප කතා

    JVP නායක විජේවීර සහ ප්‍රින්ස් ගුණසේකර ...

    rohana_wijeweera.jpg


    JVP සිරකරුවන් විද්‍යෝදයේ

    jvp-prisoners.jpg


    JVP සිරකරුවන් පුනරුත්තාපන කඳවුරක



    1971-jvp-insurrection-5e12a3b5-cad6-43fc-be46-8715df320d2-resize-750.jpeg



    JVP නායක විජේවීර

    1971.jpg


    jvp-4.jpg


    පරාජිත කැරැල්ල

    jvp-suspect.jpg



    Cover-Image-380x210.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    71 දි සහ 89 දි නම් ජෙප්පෝ මර්දනයට එරෙහිවීමක් විදියටයි පාරට බැහැල තියෙන්නේ... පස්සේ ඒක වෙන වෙන අරමුනුවලට ගිහින් තියෙන්නේ.... ඒත් අදනම් ආන්ඩුවේ මර්දනය ගැන කටක් අරින්න ජෙප්පෙක් නෑ.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    තම පණටත් වඩා රටට ආදරයකොට තම දිවි පිදූ නම නොදන්නා තරුණියන් ආදරයෙන් සිහිපත් කරමි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තම පණටත් වඩා රටට ආදරයකොට තම දිවි පිදූ නම නොදන්නා තරුණියන් ආදරයෙන් සිහිපත් කරමි.

    යුද්දෙට සටන් කරපු රණ විරුවෝ ගැන වෙන්ටෑ කියන්නේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    71 89 තරුණයන්ට තිබ්බ පීඩනය පුපුරලා ගියපු දේ වුනේ. ඒත් ඒක jvpය ප්‍රයෝජනේ ට ගත්තා. කිසිම plan එකක් නැතුව චේ ගුවේරා පන්නයේ විප්ලවයක් කරන්න. චේ ගුවේරා පන්නයේ විප්ලව මේ ලෝකෙ හරි ගිහින් නැහැ. ඒත් ඉතින් ඒක jvp ලෝක්කන්ට ප්‍රශ්නයක් නෙවෙයි. උගත් බුද්ධිමත් කාඩර්ලාට තේරුම් ගන්න බැරි වුනාට උන් ඒකේන් රට අල්ලන්න දැගලුවා. 71 නම් යම්තාක් හොදට මැඩපැවැත්තුවා. 89 නම් ඉතින් වඳ කරලාම තමා නැවැත්තුවේ.
     

    Similar threads