1973 දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයකු විසින&#

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය තමා ලන්කාවේ පීක්ම කාලේ. ඒ කාලේ සින්ගපුරූ මැලේශියන් උන් බිල්ඩින් බලන්න, මෙට්‍රො බලන්න ආවේ ලන්කාවටලු නිවාඩුවට. දැන් ඒකේ අනිත් පැත්ත. ඔය කාලේන් පස්සේ ලන්කාව දියුනු උනේ නැ.

    So sad ban
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඒ කාලෙ කෙල්ලො පට්ට කොට ගවුම් නෙ ඇදලා තියෙන්නෙ
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    තව තියනවා ඔය කලෙක්ෂන් එකේ. මන් ගාවත් ඉස්සර තිබ්බා. පුලුවන් නම් දැකලා නැති අයට බලන්න ඒ ටිකත් දාන්න.
    :love::love::love:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඔය තමා ලන්කාවේ පීක්ම කාලේ. ඒ කාලේ සින්ගපුරූ මැලේශියන් උන් බිල්ඩින් බලන්න, මෙට්‍රො බලන්න ආවේ ලන්කාවටලු නිවාඩුවට. දැන් ඒකේ අනිත් පැත්ත. ඔය කාලේන් පස්සේ ලන්කාව දියුනු උනේ නැ.

    ලොකු හෙතුවක් තියෙනවා මචං.

    සරලව මෙහෙම හිතහන්.
    අපි ඒ කාලෙට සාපෙකෂ්ව උඩින් හිටියානෙ ?
    ඒ අපෙ උන් නිසා නෙමෙනෙ ?
    බ්‍රිටිෂ් උන් නිසා.
    බ්‍රිටිශ් උන් තමා ඒ කාලෙ ලොක බලවතා.

    පස්සෙ බලවත්කම ඇමරිකන් සහ රශියන් උන්ට යනවා ww2 එකෙන් පස්සෙ එතනදි සීතල යුද්ධයක් යන්නෙ.
    පෙලක් රටවල් ඇමරිකන් උවමනාවට ගොඩ නැගෙනවා පෙලක් රටවල් රෂියන් උවමනාවට ගොඩ නැගෙනවා
    දාල් රට ඇමරිකන් ගැති උනාට වැඩක් නැහැ ඇමරිකාවට ඒ රටෙන් උන්ගෙ මතය බලය පතුරුවන්න උපකාර වන් මොකක් හරි. වාසියක් ඒ රටෙන් තියෙන්න ඕනෙ
    ඉතිං ඇමරිකාව තනි බලවතා වෙනවා.
    ඇමරිකන් ආර්ථික දශ්පාලනික බල උවමනාවට යොදාගතත් රටවල් දියුණු වෙලාත්ියන්වා අනෙක් රටවල් කිච් වෙද්දි.
    අපෙ රට ඒ කාලෙ දියිණු ඒ කාලෙ ලොක බලතතාගෙ බල උවමනාවට අපෙ රටෙන් වැඩක් තිබ්බ නිසා.
    ඒ වගෙම ඉන්දියාවට තරම් කැ* වැඩ සුද්දා අපිට කළෙ නැහැ.ඉතිං ලොක බලවත් වෙනකෙනාගෙ බල උවමනාවට අපිව ඔනි නම් අපි දියුණු වෙවි.දැන්ෙචීනෙට ඔනි අපිව බලවතා වෙන්න යම් යම් අරමණු වලට

    එතනින් එහාට හිතහන්