මහින්ද වාදීන්ට ගනන් බෑ කියන්නෙ නිකන්ද??? ගාන වැරදීනේ . හරියට හදල වෙන පෝස්ට් එකක් දැම්මොත්
ආර්තික ඔස්තර් පොන්නයගෙ පොටෝ එක දාන්ඩ තිබ්බෙ එකයි ගැලපෙන්නෙ අන්තිම එකට




මහින්ද වාදීන්ට ගනන් බෑ කියන්නෙ නිකන්ද??? හූ හූ හූ ගාන වැරදීනේ යලුවා. අයේ හරියට හදල වෙන පෝස්ට් එකක් දැම්මොත් නරකද?????
කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මකයි.
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1,538කටය.
කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 78න්ද කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 36කින්ද ඉහළ යනු ඇති.
http://nethnews.lk/article/58688
ganan bari ekek thamai meka hadala dala thiyenne. % hatiyata pennana one de values walin pennala