1978-2018 ඩොලරය ඉදිරියේ රුපියලට වුන දේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    1978-2018 ඩොලරය ඉදිරියේ රුපියලට වුන දේ

    FB_IMG_1537946682690.jpg
     
    • Like
    Reactions: hiranlahiru2015

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    හූ හූ හූ

    මහින්ද වාදීන්ට ගනන් බෑ කියන්නෙ නිකන්ද??? හූ හූ හූ ගාන වැරදීනේ යලුවා. අයේ හරියට හදල වෙන පෝස්ට් එකක් දැම්මොත් නරකද?????
     
    Last edited:
    • Like
    Reactions: ukkuwa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආර්තික ඔස්තර් පොන්නයගෙ පොටෝ එක දාන්ඩ තිබ්බෙ එකයි ගැලපෙන්නෙ අන්තිම එකට
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මහින්ද වාදීන්ට ගනන් බෑ කියන්නෙ නිකන්ද??? ගාන වැරදීනේ . හරියට හදල වෙන පෝස්ට් එකක් දැම්මොත්


    හූ හූ හූ ෆේක්නේ යලුවා. අයේ රියල් එකෙන් ආවොත් නරකද?????
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    මහින්ද වාදීන්ට ගනන් බෑ කියන්නෙ නිකන්ද??? හූ හූ හූ ගාන වැරදීනේ යලුවා. අයේ හරියට හදල වෙන පෝස්ට් එකක් දැම්මොත් නරකද?????

    ඉතින් උබ ඔයතරම් දන්නවනම් හරි එක හදලා දාපන්කෝ මචන්.මිනිස්සුන්ට පාන් කියා ගන්න බැරුව ඉන්නවා.අන්න ආයෙත් ගෑස් වැඩි කරලා.උබ මෙහෙ ආණ්ඩුව සුද්ද කරනවා.මේ මුකුත් නැහැනේ උබලගේ ආණ්ඩුව බලයට ඇවිත් මාස තුනෙන් මහ බැංකුව හොරා කෑවේ නැත්නම්.

    කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මකයි.

    මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1,538කටය.

    කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 78න්ද කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 36කින්ද ඉහළ යනු ඇති.



    http://nethnews.lk/article/58688