මුලු ගමේම තාප්ප ඔක්කොම එහෙමයි මචන්. දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැ..
ඒක වෙන්න ඇති මචන්. ඒ වගේම දැන් තියන digital පින්තුර වලට වඩා film පින්තුරවල පාට වෙනස් නේ??.
ඒ වගේම මේක මම size අඩු කරලා දැම්මේ. මේ මම පින්තුරේ resolution අඩු කරලා දැම්මේ.
මේ තියෙන්නේ original සයිස් එක..