මී මුරේ 1965 වසරේ..

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    (පින්තුරේ ලොකුවට watermark එකක් දන්නේ FB page කාරයෝ නිසා)
    පින්තුරේ පෙන්නේ නැති අයට. -
    image ලින්ක්
    ෆේස්බුක් එකේ පේජ් කරන එකෙක් ඕක අරන් පොඩි උන්ට පේන්න දැම්මම උඹට මොකද්ද වෙන පාඩුව?
    ෆොටෝ එක ගත්ත ඔරිජිනල් ෆොටෝග්‍රැෆර් පවා වෝටර්මාර්ක් නොදා පබ්ලිශ් කරලා තියෙද්දි උඹ ඇයි ඒකට වෝටර්මාර්ක් දාලා උඹගේ දේපලක් කර ගන්න හදන්නෙ?
    කුහක වෙන්න එපා බන් ඔය තරම්!