ඔව් මචන් ඒ ගමේ ජිවිත ඒ කාලේ නම් ඒ වගේ තමයි. මට ඒ කාලෙත් නිකන් දබානේ ගියා වගේ තමයි. දැන් නම් ගොඩක් වෙනස් වෙලා මම දැක්ක පින්තුර එක එක video වල..Hmm..ow eka hena amutui bn..
Dn blpn mee gammanawala saha Loke mulma 12000BC wage minissu settle wechcha gammanawala wadi wenasak nane..Harak/eluwo tikak+monahari wagawak+ gewal+minissu.
Mnnm kiyanne oke minissu ain krla parana gamak widihatama tibbnm ptta.Korea wala ehema ee widihe areas thiyenwa.
ජිවිත සුන්දර වගේ පෙනුනට මටනම් හිතෙන්නේ නැ එච්චර සුන්දර ඇති කියල.. අයි බන් කඩේ බඩු ගන්න යනවා කියන්නේ පැය 6ක් 7ක් විතර හෙන ගේමක්. එකත් කොන්ද කැඩෙන ගේමක් දීල යන්න තියෙන්නේ, දොළ පාරවල් කදු ගැට වලින් තමයි.ඔය කාලේ මිනිස්සුන්ගේ ජීවිතත් මාර සුන්දර ඇති. මීමුරේ නම් තාම ගිහින් නෑ. ඒත් මට මතකයි 1995 න් වගේ පස්සේ කාලේ අපේ ගම්වල මිනිස්සුන්ගේ ජීවිත. පුදුම සමගියක් තිබ්බේ.ගම් වල විතරක් නෙමේ නගර වල පවා මිනිස්සුන්ගේ ජීවිත මීට වඩා ලස්සනයි ඒ කාලේ. මිනිස්සුන්ගෙ හොඳ කොලිටි තිබ්බා.
කවුද බන්. කියපන්..උඹ කියන්නෙ අ__ත ගැනද ?
තව විස්තර කියන්නේ අපේ අයියගේ යාලුවෝ සෙට් එකක් එක්ක තමයි ගියේ.. උන්ගේ වැඩේ ඒ කාලේ ඔය වගේ දුෂ්කර පළාත් වල යන එක තමයි.. දවස් 3ක් හිටිය. මට නම් එපා උනේ කන්න පාන් නැතුව..බොන්න පිටිත් නැ. අනිවාරෙන් උදේට පාන් කන්න, පිටි බොන්න පුරුදු වෙලා හිටපු නිසා සික් එක වගේ මට.තව විස්තර කියපන්කො.
මගේ ලග නම් නැ. එත් ඔය FB එකේ youtube එකේ තියනව..dan photo ekak theyanwada?
කවුද බන්? මම දැක්ක ගාල්ලේ එකෙකුත් ඔය camping organize කරලා කලා තිබ්බ, ගාල්ලේ උන් උට පට්ට විදියට බැනල තිබ්බ බල්ලයි කොල්ලයි හැම පකයම එක්කන් ගිහින් ඒ ගමත් කාල කියල..ඔව්. ඌ තමා
ආසාව ඉක්මනට ඉවර වෙනවා මම ගියපු කාලේ ගියා නම්..2015 giya...
Man danata giyapu hodama trip walin ekak. dawas dekak hitiya.
mata nam asai ehema paththaka inna. eth ehe inna minissunta nam echchara sundara athdekimak nathuwathi kiyalath hitenawa.
ඔය කාලේ මිනිස්සුන්ගේ ජීවිතත් මාර සුන්දර ඇති. මීමුරේ නම් තාම ගිහින් නෑ. ඒත් මට මතකයි 1995 න් වගේ පස්සේ කාලේ අපේ ගම්වල මිනිස්සුන්ගේ ජීවිත. පුදුම සමගියක් තිබ්බේ.ගම් වල විතරක් නෙමේ නගර වල පවා මිනිස්සුන්ගේ ජීවිත මීට වඩා ලස්සනයි ඒ කාලේ. මිනිස්සුන්ගෙ හොඳ කොලිටි තිබ්බා.
මන් කියන්නෙ එහෙම නෙමෙ මචන් ඔව් මෙ වගෙ දුෂ්කර ගම් වලනම් ලොකු කට්ටක් ඇති සුන්දරත්වය නොදැනෙන තරමටම. මම කියන්නෙ ඉස්සර අපේ ගම් වල පුත්තලම් දිස්ත්‍රීක්කයේ එත් අනුරාධපුරයට මායිම් වුණු ගමක්.නිවාඩුවට ගමේ ගියාම මාර Lifestyle එකක් එහේ තියෙන්නේ.දැන් වගේ දවස තිස්සේම ටීවී එක් දිහා බලාගෙන විරිත්තගෙන ඉන්නේ නෑ.රෑ වෙලා ලාම්පු එළියෙන් මිනිස්සු එකතු වෙලා ආගිය තොරතුරු කතා කරනවා .දැන් තියෙනවා වගේ ලොකු පීඩනයකුත් නෑනේ පොඩි කාලේ. අනික ඒ කාලේ ගම් වල මිනිස්සු මාර හොඳයි. ඒ හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නෑජිවිත සුන්දර වගේ පෙනුනට මටනම් හිතෙන්නේ නැ එච්චර සුන්දර ඇති කියල.. අයි බන් කඩේ බඩු ගන්න යනවා කියන්නේ පැය 6ක් 7ක් විතර හෙන ගේමක්. එකත් කොන්ද කැඩෙන ගේමක් දීල යන්න තියෙන්නේ, දොළ පාරවල් කදු ගැට වලින් තමයි.
ඒ ගමේ මිනිස්සුන්ට නම් ගානක් නැති උනාට පිටින් යන අපිට අමාරුයි ගොඩක් ඒ කාලේ..
කලින් නෙමේ පස්සේ කියලා තියෙන්නේ මචන්. මට මතක 1995 ට පස්සේ කාලේ මට යාන්තමින් යමක් කමක් තේරෙන්න පටන් ගත්තු කාලේ. 1995 ඉඳන් 2005 වගේ කාලේ වෙනකල් කාලේ ගැන මන් කියන්නේ. එතනින් පස්සේ අනේ මන්ද මොකක් වුනාද කියලා.එක්කෝ සමාජය සංකීර්ණ වුණා එහෙමත් නැත්තන් අපේ ළමා කාළය ඉවර වුණා. කට කතා ඕප දූපනම් අඩුවක් තිබ්බේ නෑ. හැබැයි දැන් ඒ වැඩෙම ෆෙස්බුක් හරහා ඊට වැඩියෙන් වෙනවානේ1995 ට කලින් කොහෙද හොද? මිනිස්සු මිනිස්සු කොච්චර මරා ගත්තද? ජාති වාදී කෝලහාල, යුද්ධ, ජේ වී පී කලබල.
ලිද ළග සන්ගම් තිබුණු ඔය කාලෙ මිනිස්සුන්ගෙ අදහසුත් සෑහෙන පටුයි. කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කර කර හිටියත් කතාවක් හදල. දැන් ගොඩක් මිනිස්සු තමුන්ගෙ පාඩුවෙ ඉන්නව. ගොඩක් දෙමව්පියො උනත් ළමයින්ට නිදහස දීල තියෙන්නෙ.
මේ කාලෙ හොදටම හොදයි මේ කාලකන්නි කොරෝනා තිබුනෙ නැත්නම්.
ඔය කාලේ මිනිස්සුන්ගේ ජීවිතත් මාර සුන්දර ඇති. මීමුරේ නම් තාම ගිහින් නෑ. ඒත් මට මතකයි 1995 න් වගේ පස්සේ කාලේ අපේ ගම්වල මිනිස්සුන්ගේ ජීවිත. පුදුම සමගියක් තිබ්බේ.ගම් වල විතරක් නෙමේ නගර වල පවා මිනිස්සුන්ගේ ජීවිත මීට වඩා ලස්සනයි ඒ කාලේ. මිනිස්සුන්ගෙ හොඳ කොලිටි තිබ්බා.


Hammo hammo 1983 88/89 wune honda quality thibba hinda wennathi..![]()
![]()
ඇයි දැන් නැද්ද? මංගල දැන්වීම් පත්තරයක් අරන් බලපම්... අනික ඔය කුල නිසා මිනිස්සු බෙදිලා හිටපු එක දැන් දේශපාලකයෝ පාට පක්ෂ ජාති විදිහට මිනිස්සු බෙදලා තියෙන තරම්ම අසුන්දර නෑ. දැන් බලපන්කෝ බෙදිලා නැත්තේ මොකටදKula bedaya oluwatath udin. Samahara gewal wala wathura ekak wath denne na. Honda quality neda?
ඇයි දැන් නැද්ද? මංගල දැන්වීම් පත්තරයක් අරන් බලපම්... අනික ඔය කුල නිසා මිනිස්සු බෙදිලා හිටපු එක දැන් දේශපාලකයෝ පාට පක්ෂ ජාති විදිහට මිනිස්සු බෙදලා තියෙන තරම්ම අසුන්දර නෑ. දැන් බලපන්කෝ බෙදිලා නැත්තේ මොකටද
1995 - 2005 කොහේද බන් යටත් විජිත? කොහේද හාමුලා ගම් මුලාදෑනිලා ආරච්චිලා. මන් කියන්නේ සන්නද්ධ අරගලයට මෙහා කලේ ඊට එහා කාලේ ගැන කියන්න මන් ඉපදිලත් නෑ.Ada hondai ban e dawaswala oka sahena pathirila thibbe. Ada sahena adui.
E kale minissu uparima awurudu 40-50 hitiye. Wasangatha, anathuru godak wadiyi. Poddak balapan ada ayu apekshawai e kaaleyi.
Minissunge adahas harima patuyi. Harima gothrikayi. Danuth honda naha, habai e kaleta wadiya hondai.
Game inna hamulata arachchilata bala mehewarakam kara. eeta kalin yatath wijitha unta. eetath kalin rajjuruwanta. Dan umba kiyai deshapaluwanta kade yana ekath ehemai kiyala. Ow, e kale indan ena purudu thamai. Habai podda podda minissu ewata wirudda wenawa, baninawa.
Umba oya kiyana ekata kiyanne nostalgia kiyala. Api hithanawa adata wada sundarawa thibba atheetha kalayak gana. Habai aththatama ehema atheethayak naha, hithin mawagaththu deyak. Umbala podi kale hinda e kale thiyena prashna oluwata enne naha.
Apith sepata giyapu trip ekak newei eka. hunnasgiriyata bus eke gihin ethana idan gamata hawasa yana ekama van eke pack wela giye. a van eke ida tiboth skola lamayinuth dagenama yanne. nathnam a lamai payin enne. giyata passe wenama lokeka wage. phone signal na. Lankabell Land witharai weda. api nam hitiye gedaraka newei. kale patan ganna hariye camp tent ekaka. boka danna nam comad set ekak udin dala tibba. nathnam ithin mona camping da. kohe giyath oka nathnam bane. kema bima camsite eka karana kena dunna. oluwa nidahas ehema giyama.ආසාව ඉක්මනට ඉවර වෙනවා මම ගියපු කාලේ ගියා නම්..

Patta machanමෙන්න මචන් මී මුරේ 1965 වර්ෂයේ පින්තුරයක්.. ඇමරිකානු සරසවියක අද්‍යන වැඩසටහනකදී ගත්තු චායරුයක් කිහිපයකින් එකක්..
දැන් නම් මීමුරේ ගොඩක් වෙනස් උනාට, මට නම් මේ වගේ මීමුරේ ගොඩක් දුෂ්කර ගමක් වෙලා තිබ්බ කාලේදී යන්න අවස්ථාව ලැබුණා 1999දී. මම ඕලෙවල් කරලත් නැ එතකොට... එකත් ලොකු පිනකට ලැබුණ අවස්ථාවක්..... ඒ දවස්වල ඔය කෑම්පින්ග් සින් නැ. දැන් ඔය ට්‍රිප් යනවා වගේ මිනිස්සු යන්නේ නැ මීමුරේ.. ගමට යන තවලම එක්ක යන්න තියෙන්නේ නොනැවතී.. ගිහින් නවතින්න පුළුවන් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉස්සර.. හරිම ලස්සනයි මතක් වෙනකොට..
උඹලයි කව්රු හරි 2005න් වගේ ඉස්සෙල්ල ගිහින් තියනවද මී මුරේ...
(පින්තුරේ ලොකුවට watermark එකක් දන්නේ FB page කාරයෝ නිසා)
පින්තුරේ පෙන්නේ නැති අයට. - image ලින්ක්
![]()


Issara blog liyapu Kurunegala dial ekak da?0
මිමුරේ විනාසය පටන් ගත්තේ, සුරිය අරණින් පස්සේ හා අර බුකියේ ඉන්න එක්තරා බයි පොරක් ටුවරිසින් කරන්න ගත්ත එකෙන්.