අපේ ආච්චිල 1965දී

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    එක වගේ නේද??

    c.png
    q.png
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    උඹ දැන් බම්ප් නැතුව කොමෙන්ට් දානවා නේ?

    ඔව් බන්, අපේ ආච්චිත් ඒ වගේ..
    මට බොටා කියලා නමක් පට බැදිගෙන ආවා අය්යේ. පස්සේ ඔය මොනවා හරි දැන් කොටනවා......... :P

    එක පාරක් ලොක්ක කිරියෙ ඉඩගන්න කියල "බම්ප්, bump, up" ටික මැකුවනෙ තොගේට...
    අපේ මැසේජ් කවුන්ට් එකෙනුත් සෑහෙන ප්‍රමාණයක් අඩුවුනා...😂

    ඕකෙන් හොඳටම බඩේ පාර වැදුනෙ "කිංකොං" කොලුවට, එයාට හෙන ලොකු මැසේජ් කවුන්ට් එකක් තිබුණ... මනුස්සයගෙ මැසේජ් කවුන්ට් එක නිකං සුනාමියට අහුවුන මැටි ගෙයක් වගේ වුණා...
    අනිත් එකා "නරටජිය"...😂.. ඕකටනං හොඳ වැඩේ...

    එදා ඉඳන් කස්ටිය බම්ප් වෙනුවට අදහසක් දාල යනව...
    ඒකෙනුත් හොඳක් වෙලා තියෙනව ඉතිං...
    ලවු කරන්න ගියා නේත මිස්
    ආහ්... දන්නව නේ තැන.. 😂
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එක පාරක් ලොක්ක කිරියෙ ඉඩගන්න කියල "බම්ප්, bump, up" ටික මැකුවනෙ තොගේට...
    අපේ මැසේජ් කවුන්ට් එකෙනුත් සෑහෙන ප්‍රමාණයක් අඩුවුනා...😂

    ඕකෙන් හොඳටම බඩේ පාර වැදුනෙ "කිංකොං" කොලුවට, එයාට හෙන ලොකු මැසේජ් කවුන්ට් එකක් තිබුණ... මනුස්සයගෙ මැසේජ් කවුන්ට් එක නිකං සුනාමියට අහුවුන මැටි ගෙයක් වගේ වුණා...

    අනිත් එකා "NRTG"...😂.. ඕකටනං හොඳ වැඩේ...

    එදා ඉඳන් කස්ටිය බම්ප් වෙනුවට අදහසක් දාල යනව...
    ඒකෙනුත් හොඳක් වෙලා තියෙනව ඉතිං...

    ආහ්... දන්නව නේ තැන.. 😂
    angry monsters inc. GIF by Disney Pixar
     
    • Haha
    Reactions: PHBhagya