1980 ගණන් වල රුපවාහිනී මියුසික් වල දිය ඇලි එහෙම පෙන්වමින් වාදනය උන මියුසික් එක දන්නා කෙනෙක් ඉන්නවද ?
නිකං මතකේ තියෙන්නේ දිය ඇල්ලක් පෙන්නන ගමන් ටිකක් හයි *පිච් ගිහින් ලෝ යන පියානෝ මියුසික් එකක් වගේ එකක්මොන වගේ music එකක්ද මචන්.?
ඉන්දියන් මියුසික් එකක් වගේද. බට නාලා එක්ක.?නිකං මතකේ තියෙන්නේ දිය ඇල්ලක් පෙන්නන ගමන් ටිකක් හයි *පිච් ගිහින් ලෝ යන පියානෝ මියුසික් එකක් වගේ එකක්
ඒක නම් ඇත්ත.ත්රෙඩ් එකේ තියන ඔක්කොම වීඩියෝ මරු
නැහැ වෙස්ටන් මියුසික් එකක්ඉන්දියන් මියුසික් එකක් වගේද. බට නාලා එක්ක.?