1980 ගණන් වල රුපවාහිනී මියුසික්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1980 ගණන් වල රුපවාහිනී මියුසික් වල දිය ඇලි එහෙම පෙන්වමින් වාදනය උන මියුසික් එක දන්නා කෙනෙක් ඉන්නවද ?
     
    • Like
    Reactions: sajith1100 and NRTG

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මොන වගේ music එකක්ද මචන්.?
    නිකං මතකේ තියෙන්නේ දිය ඇල්ලක් පෙන්නන ගමන් ටිකක් හයි *පිච් ගිහින් ලෝ යන පියානෝ මියුසික් එකක් වගේ එකක්
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නිකං මතකේ තියෙන්නේ දිය ඇල්ලක් පෙන්නන ගමන් ටිකක් හයි *පිච් ගිහින් ලෝ යන පියානෝ මියුසික් එකක් වගේ එකක්
    ඉන්දියන් මියුසික් එකක් වගේද. බට නාලා එක්ක.?
     
    • Like
    Reactions: NRTG