ඇයි බං හොඳ සෞඛ්‍යය සේවයක් තියනව නම මිනිස්සු මාස ගණන් ලිස්ට් වල නේවාසිකව ඉන්න ඕන ඔපරේෂන් වලට එහෙමත්?
ඔපරේෂන් එකට සතියකට, දෙකකට කලින් ඉන්න එක නම් අවුලක් නැහැ කීවැකි, ඒත් මාස ගණන් ඉන්න උනාම ඒ මිනිස්සුන්ගෙ ජිවිත විතරක් නෙමෙයි පවුල් වල මිනිස්සුන්ගෙ ජීවිතත් නන්නත්තාරයි නේද? මෙහෙම කරන්නෙ සිතා මතා නිදහස් සෞඛ්‍යය සේවය කඩා වට්ටලා, සිතා මතා පුද්ගලික අංශයට මිනිස්සුන්ව තල්ලු කරවන්නද? මේව ඒ ඒ රෝහල් වල unit වල head Dr. ලට පේන්නෙ නැද්ද? එහෙම නැත්තං PP වලින් ගන්න ඕන නිසාම දැක දැක සද්ද නැතුව ඉන්නවද?

namata nidahas... api nam okkoma salli deela bn karaganne...