1982 Duran Duran Music Video shot in SL 😳🤩

alex007

Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    Duran Duran 1980sවල ලෝකෙම ජනප්‍රිය පට්ටම පොපියුලර් බෑන්ඩ් එකක් :love2: අද තමයි දන්නේ මියුසික් විඩියෝ එක ලංකාවේ ශූට් කරපු එකක් කියලා

     

    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    1:24 සිංගල අකුරුත් තියෙනවා "දැන්වීම් ඇලවීම තහනම්" කියලා 😂 යක්කාඩම්බරය 🔥
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අවුරුදු 40ක් ගිහ්ල්ලා අපි තාම එතන, උන් අගහර් කොලනයිස් කරන්න ප්ලැන් කරනවා,,