කවුද කියන්නෙ කොටි නෙමේ කියල?oka kare koti neme kiyala kohomada sure ekata danne?
"ඕක කලේ බෞද්ධ දේශපාලකයො."කවුද කියන්නෙ කොටි නෙමේ කියල?
උඹල ඇයි බන් නොදන්නා දේවල් ගැන කතා කරන්නේ? කොටි ගම් පිටින් මිනී මැරුව. බස්වල කෝච්චිවල බෝම්බ තිව්ව. පල්ලියේ ඉඳපු මිනිස්සු 200 ගානක් කපලා මැරුව. යාපනේ ඉඳපු උඹලගේ මිනිස්සු මන්නාරමට ආවේ කොටි එහෙන් ඉඩම් දුන්නු නිසා නෙවෙයි. ඒ කාලේ අම්ම තාත්තා එකට කොළඹ යන්නේ නැහැ. මොකද දෙන්නාම මැරුනොත් දරුවන් අනාත වෙයි කියල. උඹල දැන් ඒ කිසිම දෙයක් නොවුණු ගානට ඉන්නේ. ඔය වගේම තමයි ජේවීපී මිණීමරුවෝ මිනී මැරුවෙත්.oka kare koti neme kiyala kohomada sure ekata danne?
මම අහන්නෙ ඔක කරෙ කොටි ද jvp ද කියලා.කොටි නෙමෙ කරෙ කියලා ශුවර් ද?උඹල ඇයි බන් නොදන්නා දේවල් ගැන කතා කරන්නේ? කොටි ගම් පිටින් මිනී මැරුව. බස්වල කෝච්චිවල බෝම්බ තිව්ව. පල්ලියේ ඉඳපු මිනිස්සු 200 ගානක් කපලා මැරුව. යාපනේ ඉඳපු උඹලගේ මිනිස්සු මන්නාරමට ආවේ කොටි එහෙන් ඉඩම් දුන්නු නිසා නෙවෙයි. ඒ කාලේ අම්ම තාත්තා එකට කොළඹ යන්නේ නැහැ. මොකද දෙන්නාම මැරුනොත් දරුවන් අනාත වෙයි කියල. උඹල දැන් ඒ කිසිම දෙයක් නොවුණු ගානට ඉන්නේ. ඔය වගේම තමයි ජේවීපී මිණීමරුවෝ මිනී මැරුවෙත්.
නඩු විභාගයක් තිබුන, කොටි ඉස්සෙල්ල ලංගම බස් එකකට වෙඩි තියල බස් එක පැහැරගෙන අනුරාධපුරයට ආවේ. ඕක කරපු උන් පසු කාලීනව හඳුනාගෙන නඩු දැම්ම. උඹ දන්නවද ඔය සමහර නඩු තාම යනවා කියල.මම අහන්නෙ ඔක කරෙ කොටි ද jvp ද කියලා.කොටි නෙමෙ කරෙ කියලා ශුවර් ද?
ethakota JVP eken dalada maaligawata gahuwa kiyanne koy kaleda?නඩු විභාගයක් තිබුන, කොටි ඉස්සෙල්ල ලංගම බස් එකකට වෙඩි තියල බස් එක පැහැරගෙන අනුරාධපුරයට ආවේ. ඕක කරපු උන් පසු කාලීනව හඳුනාගෙන නඩු දැම්ම. උඹ දන්නවද ඔය සමහර නඩු තාම යනවා කියල.
මට දිනේ මතක නැහැ බන්. ඊයෙත් ඔය ගැන කතා වුනා. උඹ සිරාවටම උනන්දු නම් පොඩ්ඩක් හොයල බලපන්.ethakota JVP eken dalada maaligawata gahuwa kiyanne koy kaleda?
මම ගාව ඒ වීඩියෝ එක ඉස්සර තිබුන, ඒ වීඩියෝ එක තිබුන හාඩ් ඩිස්ක් එක කැඩුන. තියෙන කවුරුහරි ඉන්නව නම් දාන්න ලින්ක් එක.ඕක කරන වෙලාවේ ශ්‍රී මහා බෝධිය ගාව වෙඩි තියන වීඩියෝ එකක් ඉස්සර තිවුනා බං...බෝ මළුවේ මිනිස්සුන්ට වෙඩි තියෙන එකක්
තෝ අයිස් ගහල ආපහු ත්රෙඩ් වල කොමෙන්ට් කරන්න එපා..oka kare koti neme kiyala kohomada sure ekata danne?