1987 විජේවීරට යාපනේදී ගහපු ගල් පාර - Video

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජේවීපී විප්ලවය වරද්දීය්...





    නමුත් දැන් තියෙන ජේ.වී.පි නායකත්වය සුෆිරිය්...







    රටේ වෙනම යුද්දයක් අව්ලවන්න මිනිස්සුන්ට අවි ගන්න අනුබල දීපු මේ ගොන් බිජ්ජා කිසිම විටක මන් අනුමත කරන්නේ නැහැ







    මේ හිපාටුවට කවදාවත් චේ ගුවේරාගේ පඩේකට වත් කිට්ටු වෙන්න බහ






    ඔන්න කිව
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes::yes::yes::yes:

    හිතා ගන්නත් අමාරුයි නේද?
    8.gif
    වෙන්න බැහැ බන් පට්ටම වෙනස්නේ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජෙප්පන්ගේ හැම දෙයක්ම අගේ කරේ නැතත් ඓතිහාසික වීඩියෝවක්'
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    ඔය චම්පික සර් නෙවෙයි. ඔය කාලෙ චම්පික සර් පොඩි කොල්ලෙක් බන්. ඔය කාලෙ ඔහොම නම් අද හෙන නාකියිනෙ. එක වගේ උනාට ඔය වෙන කවුරු හරි.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ උපතිස්ස ගමනායකනේ.
    ජේවිපි එකේ දෙවැනියා. ඩයස් මුදලාලි නේ බොරු නම