1987 විජේවීරට යාපනේදී ගහපු ගල් පාර - Video

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචංලා උඹලා දන්නවද විජේවීර සහොදරයා හමුදාවෙන් අල්ලගත්තට පස්සේ මරන්න මොහොතකට කලින් ප්‍රකාශයක් රෙකෝඩ් (වීඩියෝ) කරගෙන තියෙනවා. ඒ වීඩියෝ එකේ මිනිහා ඉන්නේ රැවුල කපලා. ඒ වීඩියෝ එකේ ලින්ක් හරි, වීඩියෝ එක තියෙනවනම් අප්ලෝඩ් කරපල්ලකෝ. තවත් එකක් 88,89 කාලේ ජවිපෙ මර්දනය කරන්න අමානුශික ලෙස වැඩ කරපු හැමෝම වගේ මැරිලා ගියේ බල්ලෝ වගේ වෙඩිකාලා. බෝම්බ වලට අහුවෙලා. මතකනේ මුතාලිෆ්, ජානක පෙරේරා වගේ අයට වෙච්ච දේ. ජවිපෙ කරපු දේ හරියි කියලා මම කියන්නේ නෑ.
    mama oya video eka baluva e kale..eke ravula kapala unne..passe artist kenek genath eyage photo ekak aran ravula draw kala..ethakota hodatama adunaganna puluvan una:yes:oya video eka tv eke giya e kale
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේ පාඨලී නෙවේ, උපතිස්ස ගමනායක.. ඔහු තමා විජේවීරට පස්සෙ නායකයා,කිසිම දවසක කිසිම පාවා නොදීමක් කරපු කෙලින් වැඩ කරපු මනුස්සයෙක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hitapan try karannam

    :D
    11.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැටියා;18031928 said:
    ඒ වීඩියෝ එක හොයලා දියංකො :dull:


    0.46 ඉදලා බලපන් පොඩි කෑල්ලක් හම්බ උනා "විමසුම" වෑඩසටහනක තිබිලා..මෙකෙ සම්පුර්නම විඩියො එක හොයල බලන්නම්

    විමසුම වෑඩසටහනෙ ඈති දෙවල් නම් ගොඩාක් බොරු තියෙන්නෙ..මොනවා උනත් ගොඩාක් ලොකු දෑනුමක් තිබුනු කෙනෙක් රොහන විජෙවිර කියන්නෙ..ඔහුගෙ දෙශපාලන කෙසෙ වෙතත් ඔහුගෙන් මෙ රටට ලොකු වෑඩක් ගන්න තිබුනු කෙනෙක්..
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan


    0.46 ඉදලා බලපන් පොඩි කෑල්ලක් හම්බ උනා "විමසුම" වෑඩසටහනක තිබිලා..මෙකෙ සම්පුර්නම විඩියො එක හොයල බලන්නම්

    විමසුම වෑඩසටහනෙ ඈති දෙවල් නම් ගොඩාක් බොරු තියෙන්නෙ..මොනවා උනත් ගොඩාක් ලොකු දෑනුමක් තිබුනු කෙනෙක් රොහන විජෙවිර කියන්නෙ..ඔහුගෙ දෙශපාලන කෙසෙ වෙතත් ඔහුගෙන් මෙ රටට ලොකු වෑඩක් ගන්න තිබුනු කෙනෙක්..

    :yes: thanks macho
     

    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    wijewira kalakanni we$ige putha
    mulu ratama awurudu 20 aa paasata yawapu paraya :yes:


    :frown::frown::frown:tho wage keri ponnayo nisa thama wijeweerala wage minissu merune. a kale ubalage ammalata thaththalata ara aliyata bahinna baya nisa thama athal akata gahala ubalawa lebila thiyenne. sathutu weyan uba ada enna ara misissu nisa kiyala. kiri ponnaya tho thma...:angry::angry::angry:
     
    • Like
    Reactions: Jolly_Roger

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කොල්ලෙක් මාතර ඇවිත් නවතින්න තැනක් ඇහුවා කිරියේ. මම උඹලයි ගෙදර address එක PM කළා. :sorry:

    muu horama aussie panala inne ban..
    dan matara ewun muwa hoyanawa gahanna :P
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth


    මේකේ විජේවීරගේ ලඟින්ම ඉන්න කෙනා අඳුරන්න පුලුවන්ද? උඹලා හොඳටම දන්න අපේ කාලයේ වීරයෙක්.....


    මූට කියන්නේ විජේවීර කියලා නෙමේ, පුකේවීර කියලා. පුකේ වැඩ විතරමයි කලේ. මේ පිස්සා තමයි ලංකාවේ ජාතික වේසීගේ පුතාලාව බිහිකලේ.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    :yes::yes::yes::yes:

    හිතා ගන්නත් අමාරුයි නේද?

    නෑ මචන් මේ ඉන්නේ චම්පික රණවක නෙවී, උපතිස්ස ගමනායක සහෝදරයා .... චම්පික කවදාවත් JVP stage 1කට නැගල නෑ..අනික 1987 දී චම්පික මොරටුව campus ඉන්න කොල්ලෙක්...

    http://en.wikipedia.org/wiki/Upatissa_Gamanayake
    Upatissa_Gamanayake
     
    Last edited: