mama oya video eka baluva e kale..eke ravula kapala unne..passe artist kenek genath eyage photo ekak aran ravula draw kala..ethakota hodatama adunaganna puluvan unaමචංලා උඹලා දන්නවද විජේවීර සහොදරයා හමුදාවෙන් අල්ලගත්තට පස්සේ මරන්න මොහොතකට කලින් ප්රකාශයක් රෙකෝඩ් (වීඩියෝ) කරගෙන තියෙනවා. ඒ වීඩියෝ එකේ මිනිහා ඉන්නේ රැවුල කපලා. ඒ වීඩියෝ එකේ ලින්ක් හරි, වීඩියෝ එක තියෙනවනම් අප්ලෝඩ් කරපල්ලකෝ. තවත් එකක් 88,89 කාලේ ජවිපෙ මර්දනය කරන්න අමානුශික ලෙස වැඩ කරපු හැමෝම වගේ මැරිලා ගියේ බල්ලෝ වගේ වෙඩිකාලා. බෝම්බ වලට අහුවෙලා. මතකනේ මුතාලිෆ්, ජානක පෙරේරා වගේ අයට වෙච්ච දේ. ජවිපෙ කරපු දේ හරියි කියලා මම කියන්නේ නෑ.
oya video eka tv eke giya e kale



