tho nam aaith elakiri eke politix katha karanna enna epa
හිතා ගන්නත් අමාරුයි නේද?
patali champika ipadune 1965
video eka record kale 1978
thota e piti passe inne 13 years old boy kenek kiyala penawada? uba mona school ekatada giye

tho nam aaith elakiri eke politix katha karanna enna epa
හිතා ගන්නත් අමාරුයි නේද?

උඹ බබා....
හිටපු රජයේත් දැන් පවතින රජයේත් ඇමතිවරයෙක්.
ඔව් ඔව් මහින්ද උඹලගෙයි වෙලේ සුදාලාගෙයි ජාතික වීරයනෙ
මූට කියන්නේ විජේවීර කියලා නෙමේ, පුකේවීර කියලා. පුකේ වැඩ විතරමයි කලේ. මේ පිස්සා තමයි ලංකාවේ ජාතික වේසීගේ පුතාලාව බිහිකලේ.


poddak hoyala balapan machan rate wechcha siduweem. 88/89 kale gana danne nathnam danna kenekgen ahala balapan. opapathikayo wage wenna epa ban.mu maruney kohamda bn





ඇත්තටම මම ගරු කරන නායකයෙක්.
මේකේ විජේවීරගේ ලඟින්ම ඉන්න කෙනා අඳුරන්න පුලුවන්ද? උඹලා හොඳටම දන්න අපේ කාලයේ වීරයෙක්.....
passe edit karala banමේ වීඩියෝ එකේ ත.46 සිට 50 දක්වා බලපන් .. ගල්පාර වැදෙන දර්ශයනත් එක්කම කැමරාකරු කැමරාව ඉතාම සන්සුන්ව දෙපතුල ලගට ගෙනවිත් ඇස් කන්නාඩි කුඩුවී ඇති ආකාරය පෙන්නනවා, හරියට හැගීම් බර documentry ෆිල්ම් එකක්වගේ. නොහිතු විටක කලබලයක් ඇතිවූ තැනක කරඇති මෙමෙ කැමරාකරනය අස්වබාවික බව පෙන්නේ නැද්ද ....?![]()


ඔය චම්පික සර් නෙවෙයි. ඔය කාලෙ චම්පික සර් පොඩි කොල්ලෙක් බන්. ඔය කාලෙ ඔහොම නම් අද හෙන නාකියිනෙ. එක වගේ උනාට ඔය වෙන කවුරු හරි.






ඇත්තටම මම ගරු කරන නායකයෙක්.
බට් පොඩි අවුලක් තියෙනව..... මචන් ගල වදිනකොටම මයික් එකත් මාරු වුනාද?
Ape thaththagen man ahuwa...UPATHISSA kiyala dial eka ban ee....champika nemei....
man nam hithuwe SNOOP DOG jvp kiyala...lolz



