1987 විජේවීරට යාපනේදී ගහපු ගල් පාර - Video

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
:yes::yes::yes::yes:

හිතා ගන්නත් අමාරුයි නේද?
tho nam aaith elakiri eke politix katha karanna enna epa

patali champika ipadune 1965
video eka record kale 1978

thota e piti passe inne 13 years old boy kenek kiyala penawada? uba mona school ekatada giye:rofl:
 

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    උඹ බබා....
    හිටපු රජයේත් දැන් පවතින රජයේත් ඇමතිවරයෙක්.

    danne nathnam boru nokiya hitu..
    Patali Chamipika nemei bola upathissa gamanayaka.. minihawath maruwa.. kohoma wethath wijeweera pawala deela Australiyawata panna eun thama ehe yahathi innawa.. oya somawanshaya baye lu panala giye lional bopage kiyala ekekuth innawa..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මූට කියන්නේ විජේවීර කියලා නෙමේ, පුකේවීර කියලා. පුකේ වැඩ විතරමයි කලේ. මේ පිස්සා තමයි ලංකාවේ ජාතික වේසීගේ පුතාලාව බිහිකලේ.
    ඔව් ඔව් මහින්ද උඹලගෙයි වෙලේ සුදාලාගෙයි ජාතික වීරයනෙ :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    “” 1987 වසරේදී අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුම යටතේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ස්තාපිත කෙරණු අතර එවකට ජවිපෙ දේශපේ‍්‍රමි තරුණයෝ ඊට එරෙහිව සටන් වැදුනහ. ඊයේ දිනයේ ජවිපෙ නියෝජිතයෝ මෝදිට අත්පොලසන් දෙමින් පාර්ලිමේන්තුවේ පසුවූහ.””
    කෝ අපේ ලප කුමාරයා…!!! :D :D :D
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අස්වබාවික කැමරාකරනය

    මේ වීඩියෝ එකේ ත.46 සිට 50 දක්වා බලපන් .. ගල්පාර වැදෙන දර්ශයනත් එක්කම කැමරාකරු කැමරාව ඉතාම සන්සුන්ව දෙපතුල ලගට ගෙනවිත් ඇස් කන්නාඩි කුඩුවී ඇති ආකාරය පෙන්නනවා, හරියට හැගීම් බර documentry ෆිල්ම් එකක්වගේ. නොහිතු විටක කලබලයක් ඇතිවූ තැනක කරඇති මෙමෙ කැමරාකරනය අස්වබාවික බව පෙන්නේ නැද්ද ....?:confused::confused::confused:
     

    Attachments

    • vije.JPG
      vije.JPG
      26.7 KB · Views: 44
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere


    මේකේ විජේවීරගේ ලඟින්ම ඉන්න කෙනා අඳුරන්න පුලුවන්ද? උඹලා හොඳටම දන්න අපේ කාලයේ වීරයෙක්.....
    ඇත්තටම මම ගරු කරන නායකයෙක්.
    බට් පොඩි අවුලක් තියෙනව..... මචන් ගල වදිනකොටම මයික් එකත් මාරු වුනාද?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ වීඩියෝ එකේ ත.46 සිට 50 දක්වා බලපන් .. ගල්පාර වැදෙන දර්ශයනත් එක්කම කැමරාකරු කැමරාව ඉතාම සන්සුන්ව දෙපතුල ලගට ගෙනවිත් ඇස් කන්නාඩි කුඩුවී ඇති ආකාරය පෙන්නනවා, හරියට හැගීම් බර documentry ෆිල්ම් එකක්වගේ. නොහිතු විටක කලබලයක් ඇතිවූ තැනක කරඇති මෙමෙ කැමරාකරනය අස්වබාවික බව පෙන්නේ නැද්ද ....?:confused::confused::confused:
    passe edit karala ban :yes::yes:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔය චම්පික සර් නෙවෙයි. ඔය කාලෙ චම්පික සර් පොඩි කොල්ලෙක් බන්. ඔය කාලෙ ඔහොම නම් අද හෙන නාකියිනෙ. එක වගේ උනාට ඔය වෙන කවුරු හරි.
    :yes::yes::yes::yes::yes::yes:
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    Me inne Upathissa gamanayaka bun. Ape taththa kiwwe. Thaththa e kale bokken JVP. Oya meeting ekata gihinuth thiyenawalu.
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ඇත්තටම මම ගරු කරන නායකයෙක්.
    බට් පොඩි අවුලක් තියෙනව..... මචන් ගල වදිනකොටම මයික් එකත් මාරු වුනාද?

    Machan oka than dekakadi gaththu dekak. Dekama jaffna thamai. thaththa kiwwa widiyata oka une godak ra lu. Oke pennanne meeting dekaka video but gala gahana eke audio eka. Mokada e kale ada wage godak video kre nane. jaffa wala tibila tynawa meeting 6kda koheda. ape dad e kale bahalama wada karapu kenek. oya gala gahuwata passe pora eka digata kathawa iwara wenakan karalu.