ඕකා අමුම අමු සිංහල විරෝධියා.. උගෙ ගෝලයා තමයි රාජිත සේනාරත්න කියන්නෙ
උතුරේ ප්‍රශ්නෙදි කොටියගෙ පැත්තෙ හිටියෙ.
යුධ විරෝධී.
යුද්ධ නොකර සාමෙන් කොටියට බලය බෙදා දියයුතුයි කියපු පරයන්ගෙන් ඉස්සරහින්ම හිටපු එකෙක්.
පළාත් සභා ගේන්න මුල් උන එකෙක්.
ඌ මැරුණෙ නැත්නම් අනිවාර්‍යයෙන් දිනනවා. දිනල රට කොටියට දෙනව
අඩේ එහෙමද..මම හිතුවෙ හොඳම නළුවා සහ සිංහලුන්ට ආදරේ හොඳ මනුස්සයෙක් කියල..ඒ කාලෙ වෙච්ච දේවල් ගැන තොරතුරු අඩු නිසා මොන මොනා උනාද මන්ද

කලින් ආත්මේ ගැන හොයල බලල තමයි උත්තරයක් දෙන්න වෙන්නෙ... 

me poll eke chande dunnu aya ada oya de karanna haduwoth marenna hadanawa rata bedanawa kiyala 
.