1988දී ඔබේ චන්දය​?

1988 දී ඔබේ චන්දය​?

  • vijaya kumartunga

    Votes: 41 46.6%
  • Ranasinghe Premadasa

    Votes: 7 8.0%
  • Rohana Wijeweera

    Votes: 12 13.6%
  • Sirimavo Bandaranayake

    Votes: 28 31.8%

  • Total voters
    88
  • Poll closed .

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකා අමුම අමු සිංහල විරෝධියා.. උගෙ ගෝලයා තමයි රාජිත සේනාරත්න කියන්නෙ
    උතුරේ ප්‍රශ්නෙදි කොටියගෙ පැත්තෙ හිටියෙ.
    යුධ විරෝධී.
    යුද්ධ නොකර සාමෙන් කොටියට බලය බෙදා දියයුතුයි කියපු පරයන්ගෙන් ඉස්සරහින්ම හිටපු එකෙක්.
    පළාත් සභා ගේන්න මුල් උන එකෙක්.

    ඌ මැරුණෙ නැත්නම් අනිවාර්‍යයෙන් දිනනවා. දිනල රට කොටියට දෙනව

    අඩේ එහෙමද..මම හිතුවෙ හොඳම නළුවා සහ සිංහලුන්ට ආදරේ හොඳ මනුස්සයෙක් කියල..ඒ කාලෙ වෙච්ච දේවල් ගැන තොරතුරු අඩු නිසා මොන මොනා උනාද මන්ද :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ විජය තෝරනව කියන්නෙ මේ වෙලාවෙ ඉන්න ඕන වියන්ගොඩගෙ පැත්තෙ

    දේශපාලනිකව තෝර ගත්තෙ නැ චිත්‍රපටි නලුවෙක් නිසා දුන්නෙ..දේශපලනිකව තොරනවනම් සිරිමාවෝ තමයි..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    88 කියන්නෙ සිරිමගෙ සාපය ඉවර වෙලා අවුරුදු 10ක් ගියා විතරයි වගෙ. සිරිමටයි විජේවිරටයි නෝ චාන්ස්.

    ප්‍රේමදාසගෙ සාපය පටන් ගත්තෙ මේ චන්දෙන් පස්සෙ. ගෙවල් හදපු එක නිසා මිනිහට ජනප්‍රසාදයක් තිබුන. ඒ නිසා ඒ වෙලාවෙ චන්දෙ තිබුනනම් ඌට තමයි දෙන්නෙ.

    විජේකුමාරතුන්ගට යාපනේ දෙමලු එක්ක සමාජවාදී ලව් එකක් තිබුනා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විජේවීර කොමියුනිස්ට් කාරයා.. සෝවියට් දේශය කෙලවෙලා නන්නත්තාර වෙච්ච කාලෙ.
    කොමියට ගහල හරියන්නෙ නෑ

    ප්‍රේමදාස මැරයා.

    විජය නළුව උනාට අමුම සිංහල විරෝධී. වියන්ගොඩ තේනුවර පරපුරේ එකෙක්

    සිරිමාවෝ රට හදල පෙන්නපු ගෑණි හැබැයි වයසයි.

    චාන්ස් එකක් අරන් සිරිමාවෝට දෙනව.

    සිරිමා 71දි ප්‍රේමදාස 88-89 දි ජෙප්පොන්ව බල්ලො බලල්ලු ගානට මැරුව. මේ ඩබල පොල්පොට් ගෙ ඉඩි අමීන්ගෙ සමකාලීනයො. ඔය මිනීමරණ ට්‍රෙන්ඩ් එක 90න් පස්සෙ ලෝකෙන් තුරන් වෙන්න පටන් ගත්ත.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකා අමුම අමු සිංහල විරෝධියා.. උගෙ ගෝලයා තමයි රාජිත සේනාරත්න කියන්නෙ
    උතුරේ ප්‍රශ්නෙදි කොටියගෙ පැත්තෙ හිටියෙ.
    යුධ විරෝධී.
    යුද්ධ නොකර සාමෙන් කොටියට බලය බෙදා දියයුතුයි කියපු පරයන්ගෙන් ඉස්සරහින්ම හිටපු එකෙක්.
    පළාත් සභා ගේන්න මුල් උන එකෙක්.

    ඌ මැරුණෙ නැත්නම් අනිවාර්‍යයෙන් දිනනවා. දිනල රට කොටියට දෙනව

    ඕවා මතක නෑ බන් මුන්ට
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මොනවා උනත් සිරිමාවෝ කරපු වැඩ පිළිවෙල හරි පොඩි පොඩි අඩුපාඩුකම් ඇරුනම
    පොලු කෙස් එක තද වැඩි නිසා තමා ජේ ආර් දිනුවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිමා 71දි ප්‍රේමදාස 88-89 දි ජෙප්පොන්ව බල්ලො බලල්ලු ගානට මැරුව. මේ ඩබල පොල්පොට් ගෙ ඉඩි අමීන්ගෙ සමකාලීනයො. ඔය මිනීමරණ ට්‍රෙන්ඩ් එක 90න් පස්සෙ ලෝකෙන් තුරන් වෙන්න පටන් ගත්ත.

    71 සිරිමාවෝ කාවවත් මැරුවෙ නැ, ඔක්කොම හිරේ දාල පුනුරුතාපන වැඩ සටහන් මගින් සමජගතකරා...දේශපාලන තරහින් ඉතිහාසයට අර්තකතන දෙන්ඩ එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    88 කියන්නෙ සිරිමගෙ සාපය ඉවර වෙලා අවුරුදු 10ක් ගියා විතරයි වගෙ. සිරිමටයි විජේවිරටයි නෝ චාන්ස්.

    මේකත් මරිමෝඩ කමෙන්ට් එකක් සිරිමාවෝගෙ දේශපාලනය විශිෂ්ඨ එකක්, ඒ වැඩ පිලිවෙල ඉදිරියට ගියානම් අද මෙසිරිලක දියුනු රටක්, නොදන්නා දේවල් කියවන්ඩ එපා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකත් මරිමෝඩ කමෙන්ට් එකක් සිරිමාවෝගෙ දේශපාලනය විශිෂ්ඨ එකක්, ඒ වැඩ පිලිවෙල ඉදිරියට ගියානම් අද මෙසිරිලක දියුනු රටක්, නොදන්නා දේවල් කියවන්ඩ එපා...

    උඹේ වයස කීයද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    රෝහණ විජේවීර සිරිමවොට පුකේ ඇරියා රණසිංහ ප්‍රේමදාස විජය කුමාරතුංගට පුකේ ඇරියා. ඊට පස්සෙ රෝහණ විජේවීර ප්‍රේමදාසට ගල් කපන්න ඇවිල්ලා තමයි පේමදාස රෝහණ විජේවීරව මැරුවෙ.
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    චන්දෙ දාන්න ඉපදිලා ඉන්න එපැයි බන්... :sorry: කලින් ආත්මේ ගැන හොයල බලල තමයි උත්තරයක් දෙන්න වෙන්නෙ... :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    vijaya kumartunga

    71 සිරිමාවෝ කාවවත් මැරුවෙ නැ, ඔක්කොම හිරේ දාල පුනුරුතාපන වැඩ සටහන් මගින් සමජගතකරා...දේශපාලන තරහින් ඉතිහාසයට අර්තකතන දෙන්ඩ එපා..

    මේකත් මරිමෝඩ කමෙන්ට් එකක් සිරිමාවෝගෙ දේශපාලනය විශිෂ්ඨ එකක්, ඒ වැඩ පිලිවෙල ඉදිරියට ගියානම් අද මෙසිරිලක දියුනු රටක්, නොදන්නා දේවල් කියවන්ඩ එපා...

    දේශපාලන ඔස්තාර්ගෙ දැනම තේරුම් ගත්ත:rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    godak aya vijayata chande dila
    vijaya honda manussaya eth e kale pora yuddata nawatttanna, LTTE ekath ekka balaya bedana scene eke hitiya :) me poll eke chande dunnu aya ada oya de karanna haduwoth marenna hadanawa rata bedanawa kiyala

    mata penne godak aya chande denne penumata market karana widiyata kiyala
     
    • Like
    Reactions: Pessimist

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    godak aya vijayata chande dila
    vijaya honda manussaya eth e kale pora yuddata nawatttanna, LTTE ekath ekka balaya bedana scene eke hitiya :) me poll eke chande dunnu aya ada oya de karanna haduwoth marenna hadanawa rata bedanawa kiyala

    mata penne godak aya chande denne penumata market karana widiyata kiyala

    ජෙප්පො හොඳ දේකට කියල යමක් කරානම් ඒ විජය ජනාධිපති වෙන එක වලක්වපු එක විතරයි.
    හැබැයි විජය මැරුවෙ ප්‍රේමය කියලත් කියනව.. මරල ජෙපි අකෞන්ට් එකට දැම්ම ලු.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Wije died on 16 February 1988 .................... way before the election. The election was on 1989 actually. :yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඕකා අමුම අමු සිංහල විරෝධියා.. උගෙ ගෝලයා තමයි රාජිත සේනාරත්න කියන්නෙ
    උතුරේ ප්‍රශ්නෙදි කොටියගෙ පැත්තෙ හිටියෙ.
    යුධ විරෝධී.
    යුද්ධ නොකර සාමෙන් කොටියට බලය බෙදා දියයුතුයි කියපු පරයන්ගෙන් ඉස්සරහින්ම හිටපු එකෙක්.
    පළාත් සභා ගේන්න මුල් උන එකෙක්.

    ඌ මැරුණෙ නැත්නම් අනිවාර්‍යයෙන් දිනනවා. දිනල රට කොටියට දෙනව
    ඇත්තටම මෙහෙම සීන් එකක් නම් දැනන් හිටියේ නෑ:no:.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    71 සිරිමාවෝ කාවවත් මැරුවෙ නැ, ඔක්කොම හිරේ දාල පුනුරුතාපන වැඩ සටහන් මගින් සමජගතකරා...දේශපාලන තරහින් ඉතිහාසයට අර්තකතන දෙන්ඩ එපා..

    Eeka hari Sirimavo Wijeeweerawa hire damma witharai..JR dinapu gaman hire dala hitapu Wijeweerawa nidahas kala mathiniyata wijeweera lawwa gassanna..JR patta kapatiyek JR chess adda niyamatema..
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දේශපාලන ඔස්තාර්ගෙ දැනම තේරුම් ගත්ත:rolleyes:

    image-url.jpg
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ජෙප්පො හොඳ දේකට කියල යමක් කරානම් ඒ විජය ජනාධිපති වෙන එක වලක්වපු එක විතරයි.
    හැබැයි විජය මැරුවෙ ප්‍රේමය කියලත් කියනව.. මරල ජෙපි අකෞන්ට් එකට දැම්ම ලු.
    Ow ehemath kiyanawa..A unata JVP tama maranna athhe..Frozen fire movie eke unath pennanawa un hena malen hitiye anduwata support karapu ewun ekkai unta wala kapapu ewun ekkai..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මොනවා වුනත් එදා වැරදිලා හරි එදා විජය දින්නනම් අද එහෙනම් ප්‍රභාකරන් උතුරේ වෙනම රටක් හදලා..මේවා මුලින්ම කිව්වේ නැත්තේ පෝල් එකේ රිසාල්ට් එකට ඒක ප්‍රශ්නයක් වෙන නිසා..

    යූ ටියුබ් එකේ තියෙන්වා වීඩියෝස් විජය එදා උතුරට ගිහිල්ලා එල්ටීටී එකත් එක්ක සාකච්ඡා කරනවා එයාලගේ ආයුධ අතේ තියාගෙන​..අනික එදා යාපනේ දමිළ මිනිස්සු පිස්සු වැටිලා හිටියේ විජයගේ චිත්‍රපටි වලට එදා වැර්දිලා හරි විජය ජනාධිපතිවරණෙට ඉල්ලුවානම් උඩින්ම දිනනවා..

    Last edited: