කට්ටිය ඉස්සර පාන්දර නැගිටගෙන TV ගේම් ගැහුවා මතක ඇතිනේ
. අපේ තාත්තා TV ගේම එක අරන් ආවේ මහා රැ වැඩ ඇරිලා එදිදී. අර කිඉබොඩ් මොඩල්. ඉතින් ඔන් කරගන්න උනේ නැ බනින නිසා
. පහුවදා පාන්දර 4 වගේ නිකන්ම ඇහැරුනා.නින්ද යන්නේම නැ. අසාවට චූ බරම එනවා 
ඉතින් මෙන්න ඒ අතීතය නැවත ගන්න APP එකක්. ගොඩක් අය දන්නවා ඇති. නොදැන සිටින අයට.
ආපහු Contra සෙල්ලම් කරනවා බන් මලාකට එපා වෙන්නේ නැති ගේම් එකක.
https://s8.postimg.cc/69vrvdbc5/40441562_272165356938344_7745375435550097408_n.jpg
https://s8.postimg.cc/yzins5kit/40493895_560184611066437_2521800394422616064_n.jpg
ලින්ක් - https://play.google.com/store/apps/details?id=com.zsnes.arcade3
https://postimages.org/
Apple වලට emulator දාන්න Jailbreak කරන්නම වෙනවා
Upload karapu iamges ene na bn, refresh weddi nathi wela ynawa ai ema ??
. අපේ තාත්තා TV ගේම එක අරන් ආවේ මහා රැ වැඩ ඇරිලා එදිදී. අර කිඉබොඩ් මොඩල්. ඉතින් ඔන් කරගන්න උනේ නැ බනින නිසා
. පහුවදා පාන්දර 4 වගේ නිකන්ම ඇහැරුනා.නින්ද යන්නේම නැ. අසාවට චූ බරම එනවා 
ඉතින් මෙන්න ඒ අතීතය නැවත ගන්න APP එකක්. ගොඩක් අය දන්නවා ඇති. නොදැන සිටින අයට. ආපහු Contra සෙල්ලම් කරනවා බන් මලාකට එපා වෙන්නේ නැති ගේම් එකක.
https://s8.postimg.cc/69vrvdbc5/40441562_272165356938344_7745375435550097408_n.jpg
https://s8.postimg.cc/yzins5kit/40493895_560184611066437_2521800394422616064_n.jpg
ලින්ක් - https://play.google.com/store/apps/details?id=com.zsnes.arcade3
Apple වලට emulator දාන්න Jailbreak කරන්නම වෙනවා

Upload karapu iamges ene na bn, refresh weddi nathi wela ynawa ai ema ??
Last edited:
kiuwwath wage pandara 5 ta witara nagitala gahanakota amuthu athal ekak thibba e kaale