1990 කාලෙට යමුද ?

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    කට්ටිය ඉස්සර පාන්දර නැගිටගෙන TV ගේම් ගැහුවා මතක ඇතිනේ :yes:. අපේ තාත්තා TV ගේම එක අරන් ආවේ මහා රැ වැඩ ඇරිලා එදිදී. අර කිඉබොඩ් මොඩල්. ඉතින් ඔන් කරගන්න උනේ නැ බනින නිසා :angry:. පහුවදා පාන්දර 4 වගේ නිකන්ම ඇහැරුනා.නින්ද යන්නේම නැ. අසාවට චූ බරම එනවා :rofl::rofl: ඉතින් මෙන්න ඒ අතීතය නැවත ගන්න APP එකක්. ගොඩක් අය දන්නවා ඇති. නොදැන සිටින අයට.

    ආපහු Contra සෙල්ලම් කරනවා බන් මලාකට එපා වෙන්නේ නැති ගේම් එකක.

    https://s8.postimg.cc/69vrvdbc5/40441562_272165356938344_7745375435550097408_n.jpg

    https://s8.postimg.cc/yzins5kit/40493895_560184611066437_2521800394422616064_n.jpg

    ලින්ක් - https://play.google.com/store/apps/details?id=com.zsnes.arcade3
    ksQ8m.jpg
    https://postimages.org/
    Apple වලට emulator දාන්න Jailbreak කරන්නම වෙනවා :sorry:

    Upload karapu iamges ene na bn, refresh weddi nathi wela ynawa ai ema ??
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    a kaale patta ban, mama nam asama gama thamai mario.
    ape thaththa a kaale case damma game gahuwama tv eka sawuththu venava kiyala. nikamata hari antena eka awul gihin channel ekaka iri awoth maawa thamai allaganne mama game gahana nisai ehema venne kiyala.
    issara ithin hena vali ban mama game gahana ekata thaaththa gen, mokada eya tv eke yana hama news ekakma balanava, ithin mama a velaavata game gahuwoth math ekka vali.

    ape amma thamai mata game eka aran dunne ban. a vagema malwaththa road eka mawa ekkan gihin mata mathakai game cardridge aran denava issara. amma thamai ban mata jeevithe hambuna hondama kenaa...
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    mamnam Racing Car , Tank game ekai gahuwe :) kiuwwath wage pandara 5 ta witara nagitala gahanakota amuthu athal ekak thibba e kaale