1990 ගැන දන්නා අය එන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    1990 අරන් ගියොත් පැය 24 තියාගන්නවා ද ලෙඩාව ? අදුරන කෙනක් කිව්වා මේ කතාව ඇත්ත ද ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    1990 අරන් ගියොත් පැය 24 තියාගන්නවා ද ලෙඩාව ? අදුරන කෙනක් කිව්වා මේ කතාව ඇත්ත ද ?
    No langama hospital ethanin loku hp ekakta van eke yawai
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,978
    113
    එහෙම එකක් නෑ යකෝ 🤣.

    මූට 1990 ගැන කියල දැන් හෙම්බිරිස්සාව හැදුනත් උන්ට කතාකරල වද දෙයිද දන්නෑ. එහෙමට මොංගල් බඩ්ඩක්නෙ
    .
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    1990 අරන් ගියොත් පැය 24 තියාගන්නවා ද ලෙඩාව ? අදුරන කෙනක් කිව්වා මේ කතාව ඇත්ත ද ?
    na, lagama thiyena ispirithaleta daala yanawa. ispirithalen thamayi thiyagannawada nadda kiyala theeranaya karanne.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    na, lagama thiyena ispirithaleta daala yanawa. ispirithalen thamayi thiyagannawada nadda kiyala theeranaya karanne.
    කෙනක් මට කියනවා ඉස්පිරිතාලේ තියගන්නවා කියලා පැය 24 1990 අරන් ගියාම ලෙඩේ හොද උනත් එවන්නේ නැහැලු එහෙම අවුලක් නැතිද එතකොට ?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,775
    113
    කෙනක් මට කියනවා ඉස්පිරිතාලේ තියගන්නවා කියලා පැය 24 1990 අරන් ගියාම ලෙඩේ හොද උනත් එවන්නේ නැහැලු එහෙම අවුලක් නැතිද එතකොට ?
    ලගම හොස්පිට්ල් එකට අරන් යන එක විතරයි උන් කරන්නෙ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,965
    113
    අපේ තාත්තා අමාරුවෙලා. අපේක්ෂා හොස්පිටල් ගෙනියන්න 1990 ට කතා කලා . එයාලා බෑ කිව්වා .ලගම තියන හොස්පිටල් එකට දාන්නම් කිව්වා. නීතිය එහෙමලු තියෙන්නේ

    එතනත් රස්තියාදු කරලා. එතනින් ට්‍රාන්සර් කරන්නේ අපේක්ෂා එකට . ඉතින් ලෙඩාට දුකක් දෙන්නේ මොකද අපි ..මම උන්ට බම්බු ගහන්න කියලා පික්මී එකේ ගෙනිච්චේ.

    ඒත් අපේ අන්කල් කෙනෙක් ඩ්‍රයිවර් ට ජරාවක් දීලා ..උන්ට ඕන තැනට ගෙනිච්චලු.මේ රටේ සල්ලිවලට වැඩ කරන්නේ නැත්තේ කනත්තේ වලලපු මිනී විතරයි. පුලුවන් තරම් සල්ලි හොයපන් .තමන්ගේ එවුන්ට හොදින් සලකන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    අපේ තාත්තා අමාරුවෙලා. අපේක්ෂා හොස්පිටල් ගෙනියන්න 1990 ට කතා කලා . එයාලා බෑ කිව්වා .ලගම තියන හොස්පිටල් එකට දාන්නම් කිව්වා. නීතිය එහෙමලු තියෙන්නේ

    මම උන්ට බම්බු ගහන්න කියලා පික්මී එකේ ගෙනිච්චේ. ඒත් අපේ අන්කල් කෙනෙක් ඩ්‍රයිවර් ට ජරාවක් දීලා ..උන්ට ඕන තැනට ගෙනිච්චලු.මේ රටේ සල්ලිවලට වැඩ කරන්නේ නැත්තේ කනත්තේ වලලපු මිනී විතරයි

    කොච්චර දුරද අපේක්ෂා එකට ගෙදර ඉඳන්?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අපේ තාත්තා අමාරුවෙලා. අපේක්ෂා හොස්පිටල් ගෙනියන්න 1990 ට කතා කලා . එයාලා බෑ කිව්වා .ලගම තියන හොස්පිටල් එකට දාන්නම් කිව්වා. නීතිය එහෙමලු තියෙන්නේ

    මම උන්ට බම්බු ගහන්න කියලා පික්මී එකේ ගෙනිච්චේ. ඒත් අපේ අන්කල් කෙනෙක් ඩ්‍රයිවර් ට ජරාවක් දීලා ..උන්ට ඕන තැනට ගෙනිච්චලු.මේ රටේ සල්ලිවලට වැඩ කරන්නේ නැත්තේ කනත්තේ වලලපු මිනී විතරයි
    එතකොට මචන් එහෙම අරන් ගියොත් ලෙඩේ හොදනම් ටිකට් කියලා කපාගෙන එන්න බැරිද ?

    oka kiyana dewal wishawasa karanna epa, hena borukarayek
    මචන් එහෙම කතා කරන්න එපා
    ------ Post added on Nov 10, 2024 at 11:30 AM
     
    • Haha
    Reactions: SLK_sri

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,965
    113
    එතකොට මචන් එහෙම අරන් ගියොත් ලෙඩේ හොදනම් ටිකට් කියලා කපාගෙන එන්න බැරිද ?

    මචන් එහෙම කතා කරන්න එපා
    ------ Post added on Nov 10, 2024 at 11:30 AM
    උඹ මචන් කෙලින්ම 1990 ට කතා කරලා විස්තර අහපන්..මට උන් කිව්වේ . එතන දොස්තර කෙනෙක් ඉන්නවා එයා තමයි ඒක ඩිසයිඩ් කරන්නේ. මුලික ප්‍රතමාදාර එක්ක සයිරන් එකිකින් ලගම තියන ශික්ෂණ රෝහලකට දානාවා එතනින් බෙහෙත් කරනවා .

    කොහොම වුනත් , ටිකට් කියලා කප්පවගන්න එපා. උඹ ඩොක්ටර් නෙමෙයිනේ. ලොකු ඩොක්ටර් තමයි තීරනය කරන්නේ කපනවාද නැද්ද කියලා. අනික එයාලෙග් උපදෙස් පිලිපැදපන්. නැත්නම් ලෝක ලෙඩක්
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    දන්න තරමින් උණ, හෙම්බිරිස්සාව වගේ පොඩි ලෙඩක් නන් තියෙන්නෙ 1990 අරන් යන්නෙ නෑ. එතන nurse කෙනෙක් එහෙම ඉන්නව ඒ අය දන්නව ගෙනියන්න ඕන ලෙඩ.

    ඉතින් ලොකු ලෙඩකට හොස්පිටල් ඇඩ්මිට් උනාම දවසෙන් එන්න බෑ කොහොමත්. උබේ පුද්ගලික වාහනෙන් ගිහින් ඇඩ්මිට් උනත් දවසෙන් එන්න බෑ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කෙනක් මට කියනවා ඉස්පිරිතාලේ තියගන්නවා කියලා පැය 24 1990 අරන් ගියාම ලෙඩේ හොද උනත් එවන්නේ නැහැලු එහෙම අවුලක් නැතිද එතකොට ?
    pixuda naththam hatida ? 1990 kiyanne ambulance service eka witharak misak unta hospital na, leddu nawaththagena beth karanna.
     
    • Haha
    Reactions: nul and Wadakaru

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    එහෙම එකක් නැහැ, ලෙඩේ අනුව තමයි, ඉක්මනට දොස්තර ඩිස්චාර්ජ් කලොත් ඉක්මනට එන්න පුළුවන්, ඒකට 1990 අදාල නැහැ, නිකම් ගෙනිච්චත් කරන පොසීඩියර් එකම තමයි වෙනසක් නැහැ. ඔයාගෙ අම්මගෙ වගේ දේකදි නම් නෙබියුලයිස් කරලා, නිව්මෝනියා අවදාමනක් තියෙද බලල ගෙදර එවයි.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    එහෙම එකක් නැහැ, ලෙඩේ අනුව තමයි, ඉක්මනට දොස්තර ඩිස්චාර්ජ් කලොත් ඉක්මනට එන්න පුළුවන්, ඒකට 1990 අදාල නැහැ, නිකම් ගෙනිච්චත් කරන පොසීඩියර් එකම තමයි වෙනසක් නැහැ. ඔයාගෙ අම්මගෙ වගේ දේකදි නම් නෙබියුලයිස් කරලා, නිව්මෝනියා අවදාමනක් තියෙද බලල ගෙදර එවයි.
    මහත්තයා දොස්තර කෙනෙකුන්ද කාන්තා රෝග පිළිබඳව?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    1990 අරන් ගියොත් පැය 24 තියාගන්නවා ද ලෙඩාව ? අදුරන කෙනක් කිව්වා මේ කතාව ඇත්ත ද ?
    14 ගෙදරට වෙලා හිටපන්. එළියට බැස්සොත් බලාගෙනයි :growl: