No langama hospital ethanin loku hp ekakta van eke yawai1990 අරන් ගියොත් පැය 24 තියාගන්නවා ද ලෙඩාව ? අදුරන කෙනක් කිව්වා මේ කතාව ඇත්ත ද ?
na, lagama thiyena ispirithaleta daala yanawa. ispirithalen thamayi thiyagannawada nadda kiyala theeranaya karanne.1990 අරන් ගියොත් පැය 24 තියාගන්නවා ද ලෙඩාව ? අදුරන කෙනක් කිව්වා මේ කතාව ඇත්ත ද ?
කෙනක් මට කියනවා ඉස්පිරිතාලේ තියගන්නවා කියලා පැය 24 1990 අරන් ගියාම ලෙඩේ හොද උනත් එවන්නේ නැහැලු එහෙම අවුලක් නැතිද එතකොට ?na, lagama thiyena ispirithaleta daala yanawa. ispirithalen thamayi thiyagannawada nadda kiyala theeranaya karanne.
ලගම හොස්පිට්ල් එකට අරන් යන එක විතරයි උන් කරන්නෙ.කෙනක් මට කියනවා ඉස්පිරිතාලේ තියගන්නවා කියලා පැය 24 1990 අරන් ගියාම ලෙඩේ හොද උනත් එවන්නේ නැහැලු එහෙම අවුලක් නැතිද එතකොට ?
අපේ තාත්තා අමාරුවෙලා. අපේක්ෂා හොස්පිටල් ගෙනියන්න 1990 ට කතා කලා . එයාලා බෑ කිව්වා .ලගම තියන හොස්පිටල් එකට දාන්නම් කිව්වා. නීතිය එහෙමලු තියෙන්නේ
මම උන්ට බම්බු ගහන්න කියලා පික්මී එකේ ගෙනිච්චේ. ඒත් අපේ අන්කල් කෙනෙක් ඩ්රයිවර් ට ජරාවක් දීලා ..උන්ට ඕන තැනට ගෙනිච්චලු.මේ රටේ සල්ලිවලට වැඩ කරන්නේ නැත්තේ කනත්තේ වලලපු මිනී විතරයි
එතකොට මචන් එහෙම අරන් ගියොත් ලෙඩේ හොදනම් ටිකට් කියලා කපාගෙන එන්න බැරිද ?අපේ තාත්තා අමාරුවෙලා. අපේක්ෂා හොස්පිටල් ගෙනියන්න 1990 ට කතා කලා . එයාලා බෑ කිව්වා .ලගම තියන හොස්පිටල් එකට දාන්නම් කිව්වා. නීතිය එහෙමලු තියෙන්නේ
මම උන්ට බම්බු ගහන්න කියලා පික්මී එකේ ගෙනිච්චේ. ඒත් අපේ අන්කල් කෙනෙක් ඩ්රයිවර් ට ජරාවක් දීලා ..උන්ට ඕන තැනට ගෙනිච්චලු.මේ රටේ සල්ලිවලට වැඩ කරන්නේ නැත්තේ කනත්තේ වලලපු මිනී විතරයි
මචන් එහෙම කතා කරන්න එපාoka kiyana dewal wishawasa karanna epa, hena borukarayek
උඹ මචන් කෙලින්ම 1990 ට කතා කරලා විස්තර අහපන්..මට උන් කිව්වේ . එතන දොස්තර කෙනෙක් ඉන්නවා එයා තමයි ඒක ඩිසයිඩ් කරන්නේ. මුලික ප්රතමාදාර එක්ක සයිරන් එකිකින් ලගම තියන ශික්ෂණ රෝහලකට දානාවා එතනින් බෙහෙත් කරනවා .එතකොට මචන් එහෙම අරන් ගියොත් ලෙඩේ හොදනම් ටිකට් කියලා කපාගෙන එන්න බැරිද ?
මචන් එහෙම කතා කරන්න එපා
------ Post added on Nov 10, 2024 at 11:30 AM
pixuda naththam hatida ? 1990 kiyanne ambulance service eka witharak misak unta hospital na, leddu nawaththagena beth karanna.කෙනක් මට කියනවා ඉස්පිරිතාලේ තියගන්නවා කියලා පැය 24 1990 අරන් ගියාම ලෙඩේ හොද උනත් එවන්නේ නැහැලු එහෙම අවුලක් නැතිද එතකොට ?
මහත්තයා දොස්තර කෙනෙකුන්ද කාන්තා රෝග පිළිබඳව?එහෙම එකක් නැහැ, ලෙඩේ අනුව තමයි, ඉක්මනට දොස්තර ඩිස්චාර්ජ් කලොත් ඉක්මනට එන්න පුළුවන්, ඒකට 1990 අදාල නැහැ, නිකම් ගෙනිච්චත් කරන පොසීඩියර් එකම තමයි වෙනසක් නැහැ. ඔයාගෙ අම්මගෙ වගේ දේකදි නම් නෙබියුලයිස් කරලා, නිව්මෝනියා අවදාමනක් තියෙද බලල ගෙදර එවයි.
14 ගෙදරට වෙලා හිටපන්. එළියට බැස්සොත් බලාගෙනයි1990 අරන් ගියොත් පැය 24 තියාගන්නවා ද ලෙඩාව ? අදුරන කෙනක් කිව්වා මේ කතාව ඇත්ත ද ?
