50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
:) කොහොමද නෙහ් කැසට් පීස් එකක ඇන 4 ලස්සනට ගලවලා ගානට එතිලා තියෙන රීල් එක අතට අරන් අහසට විසික් කරද්දී :) අම්මේ මට හෙනම ආතල් ඔය වැඩේ පොඩි කාලේ :yes: ඔයින් dekපීස් ගලවන්නනම් හෙනම ගේමක් දෙන්න වෙනවා :sorry: ලගක් වෙනකම්ම ගෙදර තිබුනා දැන් කොහෙද කියලවත් හොයන්න නෑ :( ලස්සන අතීත මතක :love:




:yes::yes::yes:
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :yes:
    :(
    තාම තියෙනව තාම වැඩ හැම එකක්ම වගේ :sorry:
    ඕඩිකොලොං ටිකක් දාල සුදු පාට කැසට් පීස් එකෙං සුද්ද කල්ල ගත්ත නං හොඳට ඇහෙනව :yes:
    ඊට පස්සෙ ගත්තු cd ගොඩක් ඒව නිකං තියෙද්දි සවුත්තු වුනා :sorry:

    Halo whitewalker :lol: