@Pessimist මේවා මතකද![]()
![]()
![]()

![]()
තාම තියෙනව තාම වැඩ හැම එකක්ම වගේ
ඕඩිකොලොං ටිකක් දාල සුදු පාට කැසට් පීස් එකෙං සුද්ද කල්ල ගත්ත නං හොඳට ඇහෙනව
ඊට පස්සෙ ගත්තු cd ගොඩක් ඒව නිකං තියෙද්දි සවුත්තු වුනා![]()

issara blue films rent ekata aran baluwe owage thama. track yaddi ithin mala paninawa.@Pessimist මේවා මතකද![]()
![]()
![]()

ඉස්සර ලයිට් වයර් වල එහෙම කැසට් පටි රැල් රැල්ගල් මාට්ටු දාන්න ගත්තෙම ඕව
![]()
කොහොමද නෙහ් කැසට් පීස් එකක ඇන 4 ලස්සනට ගලවලා ගානට එතිලා තියෙන රීල් එක අතට අරන් අහසට විසික් කරද්දී
අම්මේ මට හෙනම ආතල් ඔය වැඩේ පොඩි කාලේ
ඔයින් dekපීස් ගලවන්නනම් හෙනම ගේමක් දෙන්න වෙනවා
ලගක් වෙනකම්ම ගෙදර තිබුනා දැන් කොහෙද කියලවත් හොයන්න නෑ
ලස්සන අතීත මතක