පට්ටම සුන්දර අතීතයක් (සුන්දරයි කියල හිතෙන, මතකයක් ) අපිට තිබ්බේ..
correction

ඩයල් අප් එකකින් ඉන්ටර්නෙට් යන එක සුන්දර වෙන්නේ කොහොමද බන් දැන් නම් සුන්දරයි පට්ට ෆාස්ට් ඉන්ටර්නෙට් තියෙනවා,,
මමපොඩි කාලේ වෙබ්සයිට් එකක් අප්ලෝඩ් කරන්න මාර කට්ටක් කනවා ඩයල් අප් එකේ..ඒ කාලේ ඔකේ ඇති ආතල් එකක් නම් තිබුනේ නැහැ..දැන් ඉත්න් මතක් වෙනකොට ආතල්...ඒ කාලේ මේ වගේ තිබුන නම් වීඩියෝස් අරව මේවා බලල සෑහෙන්න දේවල් අල්ලගෙන එහෙනම් ගොඩක් ඉස්සරට ගිහින් ඉන්න තිබුනා දැන් ඉන්නවට වඩා...
මම නම් 92, අසූව දශකයේ නෙමෙයි,,,එත් හැබැයි මම ඩයල් අප් පාවිච්චි කරලා තියෙනවා..geocities වල වෙබ්සයිට් හොස්ට් කරලා තියෙනවා..යුරේකා ඉන්ටෙර්නෙට් කාඩ් පාවිච්චි කරලා තියෙනවා..
