1999 ලියපු නෝට්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    සුපිරි, combine maths or applied maths කලේ?

    combined maths
    combined maths පටන් ගත්ත දෙවෙනි කණ්ඩායම වෙන්න ඇති අපි
    ඒ වුනාට මැත්ස් නං කිසිම දෙයක් තේරුණේ නෑ බං මට

    මාර විදියට මානසිකව වැටුන ඒකෙන්

    මේවනං මේ මෑතකදි ඔන්ලයින් පාඩම් බලල ලියපුව. තව ගොඩක් තියෙනව
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    IMG_3317.jpg


    A/L 2009
     
    • Love
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    අනූ උඹේ පාසල් කාලය ගැන කියපංකෝ බලන්න. ඒ කාලෙත් උඹේ ඔය ලෙඩේ තිබුණද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අනූ උඹේ පාසල් කාලය ගැන කියපංකෝ බලන්න. ඒ කාලෙත් උඹේ ඔය ලෙඩේ තිබුණද?
    මෙච්චර ලෙඩ තිබුණෙ නෑ
    හැබැයි ටිකක් තිබුණ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    Xbf0xff.png


    මට ඉස්සර පිස්සුවක් තිබුණ පොත ලස්සනට තියාගන්න
    ඉතිං මම කරපු වැඩේ මේ වගේ කොල වල කැතට ලියාගෙන ගෙදර ගිහින් පොතේ ලස්සනට ලියනව

    අපරාදෙ ඒ පොත මං දුන්නනෙ කාටද මංද ඒ දවස්වලම

    කොල ටික මම අද වෙනකං පරිස්සං කරං තියං ඉන්නව

    මම පංති ගියෙ මීගමුවෙ ජයනි එකට. කැෂ්මියර් ලූක් කියන සර් ගාවට පංති ගියෙ කෙමිස්ට්‍රිවලට

    විභාගෙ කෙරුවෙ නෑ :(

    හැබැයි මේ සේරම හෙන ආසාවෙන් ඉගෙන ගත්ත. අදටත් මම මතක් කරනව

    මට ආධාරකයක් නැතුව කිසිම දෙයක් එකපාර ඔලුවට ගන්න බැනෙ. ටිකක් වෙලා යනව මතක් කරගන්න.

    හැබැයි මේවයින් පට්ට foundation එකක් වැටුණ ඔලුවට

    ඔන්ලයින් A/L පාඩම් බලනව මම. ඒ කාලෙ ඉගෙන ගත්ත නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත..
    තව මං ආසයි බයෝවලටත්
    මුතුගල සර් උගන්නන විදියට මරු.

    සයිට් එකක් තියෙනව. ඒකෙ ඒව මම බලනව. හොර වැඩක්ද මංද ඉතිං..
    Uba kiuwe comas kala kiyalane apita , meken ayin unada
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Uba kiuwe comas kala kiyalane apita , meken ayin unada
    අවුරුද්දක් මැත්ස් කරල
    කොමස් වලට මාරු වුණා
    කොමසුත් කරගන්න බැරි වුණා. ඔලුවෙ අප්සට් එක නිසා මොකුත් හරිගියෙ නෑ
    ඉතිං ඒ ඉගෙන ගන්න බැරිවුණ පාඩම් ඔන්ලයින් තියෙනව දැං
    මං බයෝවලටත් ආසයි
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    අවුරුද්දක් මැත්ස් කරල
    කොමස් වලට මාරු වුණා
    කොමසුත් කරගන්න බැරි වුණා. ඔලුවෙ අප්සට් එක නිසා මොකුත් හරිගියෙ නෑ
    ඉතිං ඒ ඉගෙන ගන්න බැරිවුණ පාඩම් ඔන්ලයින් තියෙනව දැං
    මං බයෝවලටත් ආසයි
    Army yannath be neda
    A ubata agili nati hinda , ubata agri karala krusi karme wage department yanna tibbe , pala tawanak wedata
     
    • Like
    Reactions: AnuradhaRa