1and1 හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    1and1 එකෙන් .org එකක් ගත්තා ගනිදී එකේ ගහලා තිබුණා 1x4 = $ 4 කියලා මට ඒක ඒ වෙලාවේ එචර මිටර් උනේ නැ වෙන වැඩක් කරන ගමන් කරපු නිසා

    උන් මේ කියලා තියෙනෙන් $ 4 ගානේ 4 පාරක් ගන්නවා කියලා අද උන්ගෙන් Mail එකක් ආවා දවස් 7 $ 4 කපනවා කියලා

    මේ මගුලෙන් කාඩ් එක අයින් කරා අයෙත් කපයි ද ?

    බැංකුවට කිවොත් උන්ගේ සයිට් එකට pay වෙන එක විතරක් නවත්වන්න පුලුවන් වෙයිද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    Apooo maha jara company ekak 1and1 kiyanne... eka parak hoda topiyak kawa..

    ඔව් වැඩක් ම නෑ Support අන්තිමයි දන්නේ නැතුව ගත්තේ , Domain එක Cancel කරා හොයලා හොයලා අරන් දැන් කපන එක නෑ වගේ
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ඔව් වැඩක් ම නෑ Support අන්තිමයි දන්නේ නැතුව ගත්තේ , Domain එක Cancel කරා හොයලා හොයලා අරන් දැන් කපන එක නෑ වගේ

    support aththema nane ban ... unta call karana ona api.. online chat ekak wath tibbe na e dawas wala :growl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැංකුවට කියාපන් කාර්ඩ් එකෙන් අනොතොරයිස්ඩ් පේමන්ට් වෙනවා රිවර්ස් කරන්න කියලා. උබ දන්නේ නැති ගානට කියපන් උන් ඕක ආයෙම අදිනවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උන්ට චැටක් දාල හරි කෝල් එකක අරගෙන හරි කියපන්කො. ඕක විසඳගන්න පුලුවන්. ලංකාවෙ බැංකු වලට කියල වැඩක් නෑ. එහෙම කරනවනම් කාඩ් එක නැතිඋනා කියල අලුත් එකක් ගන්න කියයි