1and1 එකෙන් .org එකක් ගත්තා ගනිදී එකේ ගහලා තිබුණා 1x4 = $ 4 කියලා මට ඒක ඒ වෙලාවේ එචර මිටර් උනේ නැ වෙන වැඩක් කරන ගමන් කරපු නිසා
උන් මේ කියලා තියෙනෙන් $ 4 ගානේ 4 පාරක් ගන්නවා කියලා අද උන්ගෙන් Mail එකක් ආවා දවස් 7 $ 4 කපනවා කියලා
මේ මගුලෙන් කාඩ් එක අයින් කරා අයෙත් කපයි ද ?
බැංකුවට කිවොත් උන්ගේ සයිට් එකට pay වෙන එක විතරක් නවත්වන්න පුලුවන් වෙයිද ?