1k Subs. Thanks Bros!

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    අද උදේ බලද්දි මගෙ channel එකට 1k subs ඈවිත් තිබුන.එලකිරියෙ ගොඩක් යාලුවො subscribe කරල පට්ට support එකක් දුන්න.

    Thanks a lot මචන්ස්! :love:

    මේ channel එකේ තියන ඔක්කොම subs මගෙ English videos වලටම ආපුවම නෙමේ. මේකෙ මගෙ පරන videos වගේකුත්ති බුන. කොහොම නමුත් වඩේ යන විදිය ගෑන ටිකක් satisfied. මිනිස්සු ටිකදෙනෙක් හරි හොද දෙයක් දාපුවමත් තවම බලන එක. මට දෑනටනන් commercial purpose එකක් නෑ මේ වෑඩෙන්. Free වෙලාවට කරනව, කාටහරි වෑඩක් වෙයි නිසා. විශේශෙන් මම දනට කරපු lessons basic knowledge එකක් අවශ්ය අය aim කරල කලේ. ඉදිරියට advance lessons / IELTS support වගෙ දෙවලුත් කරනව වෙලාව තියන විදියට.

    අද කරපු අලුත් lesson එක Past Simple Negative & Question forms. බලල හොද නරක කියන්නකො.