1Mbps Lease Line

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දැනට ලංකාවේ අඩුම මිලට 1Mbps Lease Line සේවාවක් සපයන්නේ කවුද ?
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    දැනට ලංකාවේ අඩුම මිලට 1Mbps Lease Line සේවාවක් සපයන්නේ කවුද ?

    අඩුම මිල :D :D :D :D :D :D ILL :D :D :D :D :D
    මේක ලංකාව බං, මාසෙකට ILL එකකට ගෙවනවා කියන්නෙ වාහනයක් ගන්න සල්ලි :D
     

    tharu85

    Member
    Dec 8, 2013
    21
    5
    3
    Can you mention the office location

    Call TATA Communications Lanka Limited

    or send me a PM, I'll send details for you
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape office eke Lankacom Lease line ekai,SLT Lease line 2k thiyenawa,SLT eka 1 lack kittuw wewi.