1st කිස් එක ප්‍රක්ටිස් කලේ කා එක්කද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලිප් කිස් කලේ නෑ මුලින්ම නලලට කිස් එකක් දුන්නෙ නං අපේ ගෙදර හිටිය පූසට :love: ඌ ආගිය අතක් නැතුව ගියා :( මං ඉස්සර ඉස්කෝලෙ ඇරිල ආව ගමං කරන්නෙ සේ සේ කියල කෑ ගහන එක ඌ දූවගෙන එනව :(
     
    • Like
    Reactions: SL Hypocrite

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිප් කිස් කලේ නෑ මුලින්ම නලලට කිස් එකක් දුන්නෙ නං අපේ ගෙදර හිටිය පූසට :love: ඌ ආගිය අතක් නැතුව ගියා :( මං ඉස්සර ඉස්කෝලෙ ඇරිල ආව ගමං කරන්නෙ සේ සේ කියල කෑ ගහන එක ඌ දූවගෙන එනව :(

    :rofl: :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මං එතකොට 4 වසරෙ වගේ ඇති. අලුත් අවුරුද්දට අම්මටයි තාත්තටයි බුලත් දීල ඉවර වෙලා ගිහිං බුලත් අත අරං ගිහිං ඌ ගාවින් තියල වැන්ද :) :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මං එතකොට 4 වසරෙ වගේ ඇති. අලුත් අවුරුද්දට අම්මටයි තාත්තටයි බුලත් දීල ඉවර වෙලා ගිහිං බුලත් අත අරං ගිහිං ඌ ගාවින් තියල වැන්ද :) :sorry:
    තෝ කියන ඒවා සත 5කට ෂුවර් නැ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පළවෙනි තොල දැම්මේ 2010 දි මගෙ පළවෙනි ගෑණු ළමයත් එක්ක... උඹලා විශ්වාස කරයිද මන්දා මේ එළකිරියෙන්ම සෙට් උන එකක්....
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    :love: 1st kiss එක දුන්නේ නැවතිලා හිටපු බෝර්ඩිමේ අක්කට :D:P:P:love: මට වඩා අවුරුදු 8ක් විතර වැඩුමල් :love: kiss එක ටිකකින් සුපිරිම තොලක් දක්වා දුර ගියා, ඒකි බැදලා divorced වුනු අක්ක කෙනෙක්, තොල දාන හැටි A to Z සුපිරියටම පුරුදු වුනේ එයාගෙන් තමයි :yes::love::P:P අම්මොහ්... මතක්වෙද්දී :love::love::rolleyes::love:

    Supirima tholen nathara unada?:eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මතක විදියට පලවෙනි ලිප් කිස් එක දුන්නේ මොන්ටිසෝරියේ ඉන්න කෙල්ලෙක්ට.
    ඒකිට මම බොක්කෙන් ලව් කරා.
    දවසක් බ්‍රේක් එකේදි ටීචර්ස්ලා කන්න ගියාම , මම ඒ කෙල්ලව ඔඩොක්කුවේ වාඩි කරවන් ඒකිව ලාවට ඇල කරන් ඒකිට ලිප් කිස් එකක් දුන්නා විනාඩියක් විතර.
    ඒකිත් දීගෙන හිටියා.
    මොන්ටිසෝරි එක ඉවර වෙලා මේකි ඒකිගේ අම්මාට කිව්වා සීන් එක , ඒකිගේ අම්මා කිව්වා මගේ අම්මට.
    එතනින් පස්සේ ස්ටෝරිය ඉවරයි.
    අදටත් ඒ කෙල්ලව සෙට් වෙනවා පාරේ තොටේ ඒත් කවදාවත් කෙලින් ආවත් මගේ මූණ බලන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: Rummy678

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අද වගේ මතකයි මුලින්ම lip kiss කරේ මගේ 1st crush එක...එකී අත ඇරියේ නැහැ තොල් වලින්ම අල්ලන් හිටිය, මන් එතකොට 10 පංතියේ...දැන් බැදල ළමයි දෙකක් ඉන්නව...තාමත් kiss හම්බෙනව ඒකිගෙන්
    :oo::oo::oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :love: 1st kiss එක දුන්නේ නැවතිලා හිටපු බෝර්ඩිමේ අක්කට :D:P:P:love: මට වඩා අවුරුදු 8ක් විතර වැඩුමල් :love: kiss එක ටිකකින් සුපිරිම තොලක් දක්වා දුර ගියා, ඒකි බැදලා divorced වුනු අක්ක කෙනෙක්, තොල දාන හැටි A to Z සුපිරියටම පුරුදු වුනේ එයාගෙන් තමයි :yes::love::P:P අම්මොහ්... මතක්වෙද්දී :love::love::rolleyes::love:

    හිකුවේ නැද්ද ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මතක විදියට පලවෙනි ලිප් කිස් එක දුන්නේ මොන්ටිසෝරියේ ඉන්න කෙල්ලෙක්ට.
    ඒකිට මම බොක්කෙන් ලව් කරා.
    දවසක් බ්‍රේක් එකේදි ටීචර්ස්ලා කන්න ගියාම , මම ඒ කෙල්ලව ඔඩොක්කුවේ වාඩි කරවන් ඒකිව ලාවට ඇල කරන් ඒකිට ලිප් කිස් එකක් දුන්නා විනාඩියක් විතර.
    ඒකිත් දීගෙන හිටියා.
    මොන්ටිසෝරි එක ඉවර වෙලා මේකි ඒකිගේ අම්මාට කිව්වා සීන් එක , ඒකිගේ අම්මා කිව්වා මගේ අම්මට.
    එතනින් පස්සේ ස්ටෝරිය ඉවරයි.
    අදටත් ඒ කෙල්ලව සෙට් වෙනවා පාරේ තොටේ ඒත් කවදාවත් කෙලින් ආවත් මගේ මූණ බලන්නේ නෑ නේ.
    පොඩි කාලේ ඉඳලම වල්කම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මම මුලින්ම කිස් එකක් දුන්නෙ පහ වසරේදී බන්
    ගමේ ඉන්න කාලේ ශිෂ්‍යත්ව පන්ති ආපු කෙල්ලව
    :love::love:
    පසු කාලීනව නම් එයාගෙන් ගොඩක් කිස් හම්බුනා
    2.gif
    2.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,388
    113
    මතක විදියට පලවෙනි ලිප් කිස් එක දුන්නේ මොන්ටිසෝරියේ ඉන්න කෙල්ලෙක්ට.
    ඒකිට මම බොක්කෙන් ලව් කරා.
    දවසක් බ්‍රේක් එකේදි ටීචර්ස්ලා කන්න ගියාම , මම ඒ කෙල්ලව ඔඩොක්කුවේ වාඩි කරවන් ඒකිව ලාවට ඇල කරන් ඒකිට ලිප් කිස් එකක් දුන්නා විනාඩියක් විතර.
    ඒකිත් දීගෙන හිටියා.
    මොන්ටිසෝරි එක ඉවර වෙලා මේකි ඒකිගේ අම්මාට කිව්වා සීන් එක , ඒකිගේ අම්මා කිව්වා මගේ අම්මට.
    එතනින් පස්සේ ස්ටෝරිය ඉවරයි.
    අදටත් ඒ කෙල්ලව සෙට් වෙනවා පාරේ තොටේ ඒත් කවදාවත් කෙලින් ආවත් මගේ මූණ බලන්නේ නෑ නේ.
    :shocked: podi kaleth wanacharaya :P