1st කිස් එක ප්‍රක්ටිස් කලේ කා එක්කද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    :lol::lol:
    ටූපක් කොලු සීන් එකට එන්ටර් වෙලා තියෙන්නේ ඒ කිස් එකෙන් පස්සේ...;)


    පොඩි කාලේ ඉඳලම කොල්ලෝ කාරයෙක් අයිසේ මම පොඩිම කාලේ මගේ ක්‍රශ් එක විරාජ් කියලා එකෙක්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    උගේ ෆොටෝ එකක් දාපංකෝ බලන්න... උඹව කොල්ලෝකාරයෙක් කරපු ඒ මූණ පොඩ්ඩක් බලන්න අපිත් ආසයි...:P

    උගේ ෆොටෝස් නෑ බන් ඌව හම්බුනේ දෙක වසරෙදි විතර , ඌ මාව කොල්ලෝ කාරයෙක් කරේ නෑ ඊට කලින් ඉදන් ටීවී එකේ එවුන්ටත් ආසාව තිබ්බා
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    පාර්ටි එකක ඩාන්ස් කරන ගමන් කෙල්ලට. තප්පරයක් යන්න ඇති චාටස්!! ඊට පස්සෙ ඩිග් ඩිග් ගාල තව දෙකක් තුනක් වැදුන මම බිම. එතකොට තමා මට මතක් උනේ මට කෙල්ලෙක් නෑ නේද කියල. :sorry:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    පාර්ටි එකක ඩාන්ස් කරන ගමන් කෙල්ලට. තප්පරයක් යන්න ඇති චාටස්!! ඊට පස්සෙ ඩිග් ඩිග් ගාල තව දෙකක් තුනක් වැදුන මම බිම. එතකොට තමා මට මතක් උනේ මට කෙල්ලෙක් නෑ නේද කියල. :sorry:

    :rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පාර්ටි එකක ඩාන්ස් කරන ගමන් කෙල්ලට. තප්පරයක් යන්න ඇති චාටස්!! ඊට පස්සෙ ඩිග් ඩිග් ගාල තව දෙකක් තුනක් වැදුන මම බිම. එතකොට තමා මට මතක් උනේ මට කෙල්ලෙක් නෑ නේද කියල. :sorry:

    :baffled::baffled:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    මුලින්ම දිදී හිටියෙ දර ලිපකට. පස්සෙ ගෑස් ලිපට දෙන්න ගත්තා දැළි ගෑවෙන නිසා.:sorry:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මුකුත්ම නොදන්න කාලේ නම් නංගිට.O/L කරද්දි කෑල්ලට දුන්නේ..අදවගේ මතකයි මුලින් ටිකක් ගාවල ගත්ත අයේ මුහුන බලන් ඉදල දැම්මා තොලක්
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    1st eka cousing kenek ekka podi kaale, hariyatama mathaka nah ..hariyatama habai kale ausi awata passe. danata nationalities 30kata withara kittu wenna try karala thiyenawa ..hodama lebanese and canadian thama matanan :)