bump
BuMp
thanksbump
Ela machan.eka paratama lokuwata ganna epa . tika tika aran average karapan .me year 1ka athulatah kohoma hari collection 1 iwara kara ganin. dan thamayi ganna oni kale. udin aran ahuwenna epa. me dawas wala AEL.N podda podda mama collect karanawa.
ඔව් බ්‍රෝ, අද සල්ලි දාල හෙට ප්‍රොෆිට් ගන්න තරම් කලබලයක් නෑ මට. හෙමිහිට පොඩියට පටන් අරන් හරියට study කරන ගමන් experience එක ගන්නය් ඕනෙ. ඊට පස්සෙ ලොකුවට කරනව. මේක මත්තෙම නැහෙන්නෙත් නෑනෙ. (AEL හොඳ පොටෙන්ශල් එකක් තියෙන එකක්ද?, මගෙ ඇඩ්වය්සරුත් කිව්වා තව ටික දවසක් බලලා ඕකෙන් ගමු කියලා, කොම්පැනියෙ පරන ශෙයා ප්‍රය්සස් එහෙම හොයාගන්නෙ කොහෙන්ද?)





opening eka sell karana gatte , opening ekedi giye 17 gane 