1st Salary අත්දැකීම..

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අවුරුදු 18. බෑන්කුවක. රුපියල් 700/= . වෑඩිය මොකුත් කරන්න බෑරි හින්ද ගෙදරට පීසා 2ක් අරන් ගියා. දෙවෙනි මසේ ටිකක් වෑඩියෙන් හම්බකරා. ගෙදර අයට ඈදුම් අරන් දුන්නා. පුදුම සන්තෝසයක් දෑනුනේ එදානම්. මම හොරාට ඈඩුවා.

    :love::love:
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    22 di Salary eka 23k mathaka widihata. Athe thibba thawa gaanak daala gatha Nokia 6230i ekak. :) adatath thiyenawa man laga.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,784
    1
    60,554
    113
    Mother Earth
    රුපියල් 500ක්. ත්‍රීවිල් හයර් කරන්නෙ. දවසට අමාරුවෙන් 500ක් වගේ හැමදාම හොයනවා. මේ දවස්වල කොරෝනා නිසා හයරුත් නෑ. රුපියල් 100ක් වගේ දවසට අතට එනවා. ඇඬෙන්නෙ නෑ. ඇඬුනත් කඳුළු එන්න තරම් දැන් ඇහේ කඳුළු ඇත්තෙත් නෑ. :)
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    රුපියල් 500ක්. ත්‍රීවිල් හයර් කරන්නෙ. දවසට අමාරුවෙන් 500ක් වගේ හැමදාම හොයනවා. මේ දවස්වල කොරෝනා නිසා හයරුත් නෑ. රුපියල් 100ක් වගේ දවසට අතට එනවා. ඇඬෙන්නෙ නෑ. ඇඬුනත් කඳුළු එන්න තරම් දැන් ඇහේ කඳුළු ඇත්තෙත් නෑ. :)

    threewheel ekak thiyenawa nm delivery karanna patan ganna machn. :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,784
    1
    60,554
    113
    Mother Earth
    "ඇඬෙන්නෙ නෑ. ඇඬුනත් කඳුළු එන්න තරම් දැන් ඇහේ කඳුළු ඇත්තෙත් නෑ."
    මේ වාක්‍ය ත්‍රීවිල් එකේ පිටිපස්සෙ ගැහැවට අවුලක් නැද්ද ?
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    rupiyal 5700, keells eke vada kare. manpower eken. padi ganda yanna una kotahena junction. ekkenek bike eke awilla rubber bank ekaka othala genath deela gye.. this was in 2010. Now im a software engineer
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,113
    24,683
    113
    tracing Geo-location.. ... ...
    Salary ekak nam aran na thawa wenakan (freelance business ekak karanne). mulinma hoyapu gaana Rs 4800 2012 di. mata ethakota 19i. Ammata thamai dunne salli. Upwork eke mulinma karapu project ekata hambuna salli thamai e.. Ethanin passe nam sahennama income eka wadi una. Eka marama feeling ekak. adatath mathakai kochchara salli hewwath. Ammage mune dakka hinawa thawama mathakai hodata. :love:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Podi podi jobs walin 1000-10000
    thawa 1lak wenakan gamba wela tiyanawa
    ewa paththaka dala


    Salary EPF kapala official widiyata labune awurudu 20di
    Rs 22500
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    2006 රුපියල් 500 ලැබුණා අතට, ස්කෝලේ සර් එක්ක ගෙවල් පැත්තේ පොඩි ශෝ එකක ගිටාර් ගහන්න ගිහින්
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Training Rs 1500/= mathaka hatiyata maasa 3 kin eka 10000/= una thava maasa 3 kin eka 21500/= unaa.. ohoma ohoma giya.. mage pala veni salary eken nam karanna deyak thibune naa.. podi gaanak hinda..
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Training Rs 1500/= mathaka hatiyata maasa 3 kin eka 10000/= una thava maasa 3 kin eka 21500/= unaa.. ohoma ohoma giya.. mage pala veni salary eken nam karanna deyak thibune naa.. podi gaanak hinda..

    Ita kalin pathal kapala Rs 7500/= hamba una.. eken foot cycle eka hada gaththa..
     

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    2008 di..aurudu 23.. pettah wala movies kada karana kenekta movies download karala dila 25000k hambuna..eken monawada kale kiyala nam mathaka ne..internet bill ahema gewanna una...masa 5k 6k ahema karala eyagawama job ekata giya Rs 20,000ta..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    First salary eka rs.2000 i.
    චන්දෙට ඡන්ද පෙට්ටි උස්සගෙන යන්නේ ඡන්දපොළ ස්තානාදිපති එක්ක.