1st Salary අත්දැකීම..

LKF

Active member
  • Jun 16, 2017
    455
    243
    43
    20 yr

    Rs. 7000/-

    Car sale එකක first Job එක කලේ

    ගෙදර ඔක්කොටම ඇදුන් ගත්තා, ඉතුරු ටික අම්මට දුන්නා.

    අම්මට ගොඩක් සතුටු දවසක් :love:

    අද වෙද්දී Salary එක Rs. 350,000/-
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ආධුනිකත්ව මණ්ඩලයේ ‘‘බාර්මන් ට්‍රේනි - ගෝල්ෆේස් හෝටලයේ. රජයෙන් දෙන රු. 450. අවුරුද්ද කිව්වොත් උඹලා මගේ වයස දැනගන්නවා. (ලෝංග් ටයිම් එගෝ.....) හැබැයි දැං කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ජොබක්.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    I remember the first day i have earned by my self, it was 15,000rs hmmm 2012 . Colombo , bambalapitya,
    I knew u cannot do much ... so purchased a pizza large and bring it to home , wow it was amazing ..... everybody was happy .....

    I never knew my career life will change this much but i knew i will climb up and up.. well my courage discipline, bravery, bought me luck and i am earning 353,000 sri lankan rupees per month, and i am proud of my self... i worked hard all those years . Everybody told me your deserve it, well last time when i said my salary to my mom she start crying .

    So guys my only advice to you never give up!! Never ever give up,

    Long hours of working , right decisions on right time made me who i am today.

    I am lost one thing , still i dont have a girlfriend....if someone know please let me know and this is not a joke..

    Thanks
    Rep parak wath deepalla
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    822
    306
    63
    Sri lanka
    රුපියල් 1200යි. අවුරුදු 16යි වයස. ඕලෙවල් ලියලා ගෙවල් ගාව කොම්පියුටර් ක්ලාස් එකක කොම්පියුටර් හදන්න ගියා ආසාවට. ඒකෙන් තමයි ඔය පලවෙනි පඩිය හම්බුනේ.:P:P
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,414
    25,632
    113
    6,000.00 in-plant trainee ,
    බෝඩින් ගාස්තුවට හිලව් වුණා. ගෙදරටත් සුළු දෙයක් අරන් ගියා.
     
    Last edited:

    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    අවුරුදු 22 යි.යුනිලීවර් එකේ සේල්ස් රෙෆ් කෙනෙක් විදිහට.20000 ගාණක් හම්බවුනා..තව අතේ තිබ්බ ටිකකුත් දාලා අම්මගෙ දානේ දුන්නා බන්..උඹලට වගේ අතට දෙන්න කවුරුත් මට ඒ වෙනකොට හිටියේ නෑ බන්...
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    boru kiyanna one ne mulinma padiyak hambune class wala ppr balala. Athata salli hambuna gaman gedara biththara rolls aran giya. ape amma asama kema.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පළවෙනියටම හම්බකරේ නම් අවුරුදු 17දී. සොෆ්ට්වෙයාර් එකක් හදල. රුපියල් 15,000ක්.
    පළවෙනියටම පඩියක් ගත්තෙ අවුරුදු 20දි ඒත් රුපියල් 15,000යි.
    ඒ දෙකේදිම මාතර බෝධියට පඬුරක් දැම්ම. පඩි ගත්ත දවසෙ නම් ගෙදර හැමෝටම අරන් දුන්න අනං මනං:):):)