හැමදාම Dell ලැප්ටොප් ගැන නේ කතා කරන්නේ කස්ටිය...
අද බලමුද Dell server solution එකක් ගැන....
ඔන්න දැන් DELL VRTX එකක් ලංකාවේ තියෙනවා... අද ඉඳන්... හැබැයි කියන්න බොහොම සතුටුයි ලංකාවේ පලවෙනි VRTX solution එක ගෙනාවේ අපේ company එකෙන්.
අපේ customer ගේ requirement එක උනේ ඒගොල්ලන්ගේ ERP එක සහ Oracle database implement කිරීම. හැබැයි ඒගොල්ලන්ට තිබ්බ අවුල තමා server room එකේ ඉඩ මදිකම අලුතෙන් rack දාලා servers දාන්න..
ඒක නිසා අපේ solutions specialist propose කරපු ක්‍රමය තමා VRTX එක. විස්වාස කරපල්ලා ඌට තාම අවුරුදු විස්සයි.
අන්න ඩයල්... ඌ එක්ක මේ deal එක ගන්න වැඩ කලෙත් කිරියේ එකෙක් තමා. මේ ඉන්නේ ඌ. ජොලි_සීයා. අපේ solutions architect. ඌට තාම විසි එකයි. තව ගොඩක් අය මේකට සැහෙන්න මහන්සි උනා. මේක customer ගේ requirement එකට configure කලේ ලංකාවේ ඉන්න සුපිරිම IT වැඩ්ඩෙක්.අපේ එකෙක්. මටනම් ගොඩක්ම involve වෙන්න බැරිඋනා මම ඒ දවස් වල වෙන project එකක වැඩ.
කොහොමින් කොහොමින් හරි අද අපි හැමෝගෙම විශේෂ දවසක්.
උදේ ගිය ගමන් VRTX එකේ පින්තූර ටිකක් ගත්තා කිරියේ අයත් එක්කත් බෙදාගන්න...
ඔන්න බලාගන්න මචන්ලා DELL අලුත්ම server product එක.. මේකට කියන්නේ DELL PowerEdge VRTX කියලා. මේක අයිති වෙන්නේ Shared Infrastructure කියන කාණ්ඩයට. ඒ කියන්නේ Servers, Switches, SAN ඔක්කොම එකම chassis එකක තියෙන්නේ. ඒක තමා මේකේ තියෙන විශේෂත්වය. මොකද සාමාන්‍යයෙන් ඒ components වෙන වෙනම තමා තියෙන්නේ. එකම server rack එකක හෝ කීපයක. VRTX එකේ ඒ ඔක්කොම consolidate කරලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමා ඒ ක්‍රමයෙන් ඉඩකඩ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් වීම.. මේකේ තියෙන්නෙත් blade servers නිසා බොහොම අඩු ඉඩක් යන්නේ. තව විශේෂ දෙයක් තමා මේක server room එකක A/C දාලා හීතලේ ගැහි ගැහි තියන්න ඕනි නෑ.
Dell ලගේ Fresh Air Cooling කියන technology එක නිසා කාමර උෂ්ණත්වයේ උනත් තියලා operate කරන්න පුළුවනි. VRTX එක අයිති වෙන්නේ fresh air capable hardware category එකට.
මේ තියෙන්නේ VRTX chassis එක.
PowerEdge VRTX
මේ තියෙන්නේ ඇතුල.
Shared PERC8 RAID Controller
මේ තියෙන්නේ storage එකේ hotplug hard disks. 900GB SAS 10000rpm. chassis එකේ HDD 24 වෙනකම් expand කරන්න පුලුවන් total 48TB.
VRTX එකේ පසුපස.
කළු පාට ලොකු කොටු වල තමා blowers තියෙන්නේ. 1100W redundant power supplies හතරක් තියෙනවා.
ඔක්කොම hot swappable සහ redundant.
normally එන්නේ network port 8යි. අපි තව 8ක් PCIe card වලින් expand කරලා තියෙනවා.
ඒ චැසිය.
දැන් මේ තියෙන්නේ ඒකට දාන blade servers දෙක. Dell PowerEdge M520 servers දෙකක්.
එකෙක් පෙට්ටියේ.
ඔන්න ඉදිරිපස
මේ පසුපස
උඩ
ඇතුල. processor දෙකයි. 64GB ram. M520 එකේ ram එක maximum 384GB යන්න පුළුවනි.
මෙන්න rough spec එක.
Chassis
PowerEdge VRTX Tower Chassis - 1
PowerEdge VRTX Motherboard - 1
PowerEdge VRTX Locking Security Bezel - 1
900GB 10K RPM Serial-Attach SCSI 6Gbps 2.5in Hotplug Hard Drive - 12
PowerEdge VRTX 2.5 HDD Single Expander for Single Controller - 1
Shared PERC H710P Internal RAID Controller 1GB NVRAM for PowerEdge VRTX - 1
Chassis Management Controller Card for PowerEdge VRTX Chassis - 1
PowerEdge VRTX Redundant Power Supply, 4 x 1100W
PowerEdge VRTX 1Gb Switch Module Internal 16 ports to External 8 ports - 1
Intel Ethernet I350 QP 1Gb Server Adapter
Blade Server Node
PowerEdge M520 Server Node for VRTX - 1
Intel(R) Xeon(R) Processor E5-2430 2.20GHz, 15M Cache, 7.2GT/s QPI, Turbo, 6C, 95W - 2
Integrated Two Broadcom 5720 dual-port Gigabit Ethernet (Total 4 Ports) – 1
16GB RDIMM, 1333 MHz, Low Volt, Dual Rank, x4 Bandwidth – 4
900GB 10K RPM Serial-Attach SCSI 6Gbps 2.5in Hotplug Hard Drive – 2
H310 Controller – 1
12G iDRAC7 Enterprise for Blades - 1
අනිත් server node එකෙත් ඔයිට සමාන වගේ ස්පෙක් එකක් තියෙන්නේ.
ඔයිට අමතරව තව Dell PowerConnect Switches, Dell RPS ඇතුළු තව components තියෙනවා.
ඔන්න ඔහොමයි ලංකාවට ආපු VRTX එක. මේක ඇත්තටම SMB product එකක්. එත් ලංකාවේ enterprise market එකටත් දාන්න පුළුවනි.
අපේ ඊළඟ target එක Dell Active System එක. හරි ගියොත් ඒ ගැනත් දාන්නම් ළඟදීම....