1TB+ Cloud Storage Free

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Onna kollane thopita 1TB+ cloud Storage akak Free ganna hati thama ada kiyala denne :P moko mama mea 1TB+ kiwwe :sorry: , a kiwwe meke dawasin dawasa storage aka 1gb walin wedi wenawa :P Pissu neh? menna me web site akata gihin danma register weyalla :D , mama kapuna ahenao :rolleyes:

    QWRmP7j.png


    https://yunio.com/

    Salakala Palayalla onna :love:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එළ මචන් Dropbox වලට වඩා හොදයි වගේ. Chinese site එකක් නමුත් Privacy එක කොහොමද දන්නේ නෑ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හපෝ චිනේ ඒවායේ විස්වාශයක් තියන්න බැහැ. ඕවයේ Data දාල තියන එක sure නැහැ. කොයි වෙලාවේ සර්වර් නවත්වයිද දන්නේ නැහැ.

    අපිටනම් ඉතින් Drop Box තමයි.

     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    හපෝ චිනේ ඒවායේ විස්වාශයක් තියන්න බැහැ. ඕවයේ Data දාල තියන එක sure නැහැ. කොයි වෙලාවේ සර්වර් නවත්වයිද දන්නේ නැහැ.

    අපිටනම් ඉතින් Drop Box තමයි.


    lol uba american awada sure karanne? :P