1TB external hdd එක පෙන්නන්නෙ නැතුව ගියා

AnuradhaRa

Well-known member
  • මට ඒක පාටිෂන් කරන්නත් අමතක වුණා
    නිකං ‌ෆෝමැට් පාරක් දාල පාවිච්චියට ගත්තෙ
    මේ වෙනකොට 600GB ක් විතර පිරිල තිබුණෙ
    දැං windows explorer එකේ හරියට පෙන්නන්නෙ නෑ. අයිකන් එක පෙන්නනව. යූසේජ් බාර් එක පෙන්නන්නෙ නෑ. ඕපන් කරන්නත් බෑ
    ඩේට ටික රිකවර් කරගන්න ක්‍රමයක් කියපල්ලකො
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට ඒක පාටිෂන් කරන්නත් අමතක වුණා
    නිකං ‌ෆෝමැට් පාරක් දාල පාවිච්චියට ගත්තෙ
    මේ වෙනකොට 600GB ක් විතර පිරිල තිබුණෙ
    දැං windows explorer එකේ හරියට පෙන්නන්නෙ නෑ. අයිකන් එක පෙන්නනව. යූසේජ් බාර් එක පෙන්නන්නෙ නෑ. ඕපන් කරන්නත් බෑ
    ඩේට ටික රිකවර් කරගන්න ක්‍රමයක් කියපල්ලකො
    Direct ගහලා බලන්න :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,402
    113
    මට ඒක පාටිෂන් කරන්නත් අමතක වුණා
    නිකං ‌ෆෝමැට් පාරක් දාල පාවිච්චියට ගත්තෙ
    මේ වෙනකොට 600GB ක් විතර පිරිල තිබුණෙ
    දැං windows explorer එකේ හරියට පෙන්නන්නෙ නෑ. අයිකන් එක පෙන්නනව. යූසේජ් බාර් එක පෙන්නන්නෙ නෑ. ඕපන් කරන්නත් බෑ
    ඩේට ටික රිකවර් කරගන්න ක්‍රමයක් කියපල්ලකො
    Kariyage Wela collection ekata hikila wage. Honda wadey thota :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    AnuradhaRa

    Well-known member
  • CHKDSK is scanning unindexed files for reconnect to their original directory.
    Recovering orphaned file 13.jpg (C6) into directory file C1.
    Insufficient disk space to recover lost data.
    Recovering orphaned file 13.jpg (C6) into directory file C1.
    Insufficient disk space to recover lost data.
    Recovering orphaned file 14.gif (C7) into directory file C1.
    Insufficient disk space to recover lost data.
    Recovering orphaned file 14.gif (C7) into directory file C1.
    Insufficient disk space to recover lost data.
    Recovering orphaned file 15.jpg (C8) into directory file C1.
    Insufficient disk space to recover lost data.
    Recovering orphaned file 15.jpg (C8) into directory file C1.
    Insufficient disk space to recover lost data.
    Recovering orphaned file 16.jpg (C9) into directory file C1.
    Insufficient disk space to recover lost data.
    Recovering orphaned file 16.jpg (C9) into directory file C1.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය මිල අඩු එක්ස්ටර්නල් enclosure දැම්මම හාඩ් එක අවුල් වෙනවා. ඕක ඩිරෙක්ට් හයි කරලා chkdsk රන් කරන්න. අවුල හරි යාවි
     
    • Like
    Reactions: The Kingslayer

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    Mageth 2TB hrd eka malfunction... Auto Data delete wela... 1.2TB tibba data 0.4TB witarai ituru.. awurudu 3k tisse hadapu portfolio eka okkoma iwarai.. hitha ganna baruwa inne.. HDD eka warrenty claim karanna yawwa.. 2 Weeks yai kiwwa replace karanna.. F*ck..
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Direct ගහලා Cmd වලින් "chkdsk" ගහලා බලන්න තව මොනා හරි ගහන්න ඕනෙද කොහෙද drive එකත letter එකද කොහෙද