මට ඒක පාටිෂන් කරන්නත් අමතක වුණා
නිකං ෆෝමැට් පාරක් දාල පාවිච්චියට ගත්තෙ
මේ වෙනකොට 600GB ක් විතර පිරිල තිබුණෙ
දැං windows explorer එකේ හරියට පෙන්නන්නෙ නෑ. අයිකන් එක පෙන්නනව. යූසේජ් බාර් එක පෙන්නන්නෙ නෑ. ඕපන් කරන්නත් බෑ
ඩේට ටික රිකවර් කරගන්න ක්‍රමයක් කියපල්ලකො