1tb Internal Hard ගන්න තැනක්?

Mcalle

Member
Jan 22, 2015
160
5
0
1tb Internal Hard ගන්න බැලුවෙ
takas.lk
wow.lk වල තියන ඒව අව්ලක් නැද්ද?
ඒවයින් ගත්ත අය ඉන්නවද?
වෙන ගන්න වඩා හොඳ තැන් තියෙනවද?
 
Last edited:

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    උබට පිස්සුද ඕවයින් ගන්න
    ගිහින් barclays එකෙන් ගනින් :angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    barclays ganin.
    Online gaththama warranty claim karanna giyama karadarai neda?
    Barclays site eke thiyana price ekata wada aduwata ganna puluwan.kohomath un cash walata thawa discount ekak denawa
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Nanotek or EGS
    නැනෝටෙක් වොරන්ටි හොදද බන්. වාත වෙන්නේ නැතිව වැඩේ කරලා දෙනවද. මම එකෙන් මුකුත් අරන් නැහැ.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    takas walin WD blue ekak gatta. taama wada karanawa.
    habayi oka deliver karanne anti static bag + bubble wrap ekaka othala. echchara tama.
    dan nan komada danne na. :)