ලංකාවෙ famous optical company අතිශ්‍ය බහුතරක්ම විකුණන Sunglasses duplicate ඒවා.RayBan, Carrera, Tom Ford, Gucci, Prada, Mont Blanc, Levis Vuitton, Lacoste,Hugo Boss, Tods මේ හැම එකමම Genuine product එක වගේම logo,model no & size details ගහල Pouch & cleaning cloth genuine විදියටම ගහල China වලින් ගෙනත් විකුනන්න තියෙනවා හොයන්න බෑ මොන විදියකට වත්. හොඳම දේ තමයි පිටකොටුවෙ පලවෙනි හෝ දෙවෙනි හරස් හරස් පාරෙන් ඇතුලට ගියාම තියෙන Prince Street එකේ හෝ Maliban Street එකේ wholesale sunglasses & optical frame කරන තැනකින් බලල UV 400 & Polarized lenses තියෙන sunglass දෙකක් අඩුවට ගන්න එක. (මේක check කර ගන්න sunglasses දාල බලන්න පොඩි sticker එකක් ඒ තැන් වල තියෙනවා)
Price Street එකේ Lanka Optics, Anura Optical, National Optical, Blue Vision, Optic Center, Sun Optical තැන් හෝ මැලිබන් ස්ට්‍රී එකේ Millenium Optical එකේ හෝ ඒ අවට තියෙන අනික් තැන් වලත් බලන්න.Millenium එකේ හොඳ Selection එකක් තියෙනවා.High Copy /A Grade තියෙන්නෙ.පොඩ්ඩක් ගාන වැඩි උනාට quality හොඳයි.ලොකු ලොකු Optical වලට Wholesale Sunglass & Frames දාන්නෙත් ඒ තැන් වලින් තමයි.