Sunglasses ගන්න තැනක්???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, ෂේප් ගානකට Sunglasses ගන්න තැනක් දන්නවා නම් කියන්නකෝ, vision care නම් හොඳ නෑ කියනවා ගොඩක් අය. වෙන හොඳ තැන් මොනවද තියෙන්නේ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන්ල, ෂේප් ගානකට Sunglasses ගන්න තැනක් දන්නවා නම් කියන්නකෝ, vision care නම් හොඳ නෑ කියනවා ගොඩක් අය. වෙන හොඳ තැන් මොනවද තියෙන්නේ.
    discount thiyena kaalayak balala vision care eken ganna. mama december wala 20% discount ekak set wela BOSS sunglass ekak gaththa..aulak une na matanam
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768

    https://g.co/kgs/zGcQu3u
    Anura Optical
    Call ekak deela prices ahanna. Vision care walata wada adui godak

    1740230708184.png
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    discount thiyena kaalayak balala vision care eken ganna. mama december wala 20% discount ekak set wela BOSS sunglass ekak gaththa..aulak une na matanam
    Vision care එකට බනිනවා නේ ගොඩක් අය 😶

    https://g.co/kgs/zGcQu3u
    Anura Optical
    Call ekak deela prices ahanna. Vision care walata wada adui godak

    View attachment 247130
    මෙතන doctor prescription වලට කන්නාඩි ගන්නත් පුළුවන්ද මචන්? (ඇස් පෙනීම අඩු අය දාන ඒව)
    අපේ තාත්තාගේ කන්නාඩි දෙකත් මාරු කරන්න ඕනේ එකයි.
    ------ Post added on Feb 22, 2025 at 7:54 PM

    හොඳ branded frames/ lenses තියෙනවද මෙතන?
    ------ Post added on Feb 22, 2025 at 7:56 PM

    Bump
    ------ Post added on Feb 22, 2025 at 8:02 PM

    Bump
    ------ Post added on Feb 22, 2025 at 9:04 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,300
    113
    මෙතන doctor prescription වලට කන්නාඩි ගන්නත් පුළුවන්ද මචන්? (ඇස් පෙනීම අඩු අය දාන ඒව)
    අපේ තාත්තාගේ කන්නාඩි දෙකත් මාරු කරන්න ඕනේ එකයි.
    Sunglasses hadanna puluwan ahe gaanata
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    Vision care එකට බනිනවා නේ ගොඩක් අය 😶

    මෙතන doctor prescription වලට කන්නාඩි ගන්නත් පුළුවන්ද මචන්? (ඇස් පෙනීම අඩු අය දාන ඒව)
    අපේ තාත්තාගේ කන්නාඩි දෙකත් මාරු කරන්න ඕනේ එකයි.
    ------ Post added on Feb 22, 2025 at 7:54 PM

    හොඳ branded frames/ lenses තියෙනවද මෙතන?
    ------ Post added on Feb 22, 2025 at 7:56 PM
    brand names athi. eth mama baluwe naa. maath elakiri eke dakala giye.
    doctor prescription ekata ganna puluwan. eth thaththa ekka gihin ganna.
    prescription sunglasses gannath puluwan ithin
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    brand names athi. eth mama baluwe naa. maath elakiri eke dakala giye.
    doctor prescription ekata ganna puluwan. eth thaththa ekka gihin ganna.
    prescription sunglasses gannath puluwan ithin
    Ela machan, mama gihinma balannam.

    Vision care හොරු
    Ow mama elakiri ekema dakala thiyenawa post deka thunak.
    ------ Post added on Feb 23, 2025 at 6:30 AM

    • Like
    Reactions: NRTG

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    ලංකාවෙ famous optical company අතිශ්‍ය බහුතරක්ම විකුණන Sunglasses duplicate ඒවා.RayBan, Carrera, Tom Ford, Gucci, Prada, Mont Blanc, Levis Vuitton, Lacoste,Hugo Boss, Tods මේ හැම එකමම Genuine product එක වගේම logo,model no & size details ගහල Pouch & cleaning cloth genuine විදියටම ගහල China වලින් ගෙනත් විකුනන්න තියෙනවා හොයන්න බෑ මොන විදියකට වත්. හොඳම දේ තමයි පිටකොටුවෙ පලවෙනි හෝ දෙවෙනි හරස් හරස් පාරෙන් ඇතුලට ගියාම තියෙන Prince Street එකේ හෝ Maliban Street එකේ wholesale sunglasses & optical frame කරන තැනකින් බලල UV 400 & Polarized lenses තියෙන sunglass දෙකක් අඩුවට ගන්න එක. (මේක check කර ගන්න sunglasses දාල බලන්න පොඩි sticker එකක් ඒ තැන් වල තියෙනවා)

    Price Street එකේ Lanka Optics, Anura Optical, National Optical, Blue Vision, Optic Center, Sun Optical තැන් හෝ මැලිබන් ස්ට්‍රී එකේ Millenium Optical එකේ හෝ ඒ අවට තියෙන අනික් තැන් වලත් බලන්න.Millenium එකේ හොඳ Selection එකක් තියෙනවා.High Copy /A Grade තියෙන්නෙ.පොඩ්ඩක් ගාන වැඩි උනාට quality හොඳයි.ලොකු ලොකු Optical වලට Wholesale Sunglass & Frames දාන්නෙත් ඒ තැන් වලින් තමයි.
     
    Thanks මචන්. Vision care එකෙන්ම branded කියලා අරන් ෆේක් දුන්න සීන් එකක් මන් දැක්ක එළකිරි එකේම. ඔයා කිව්වා වගේ prince street ගිහින් බලන්නම්.

    Sunglasses ගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ දේවල් මොනවත් තියෙනවද?

    රේබන් තියෙනව 2000, 2500 වගේ කොටුවෙ.. ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ.
    Gihin balanna inne machan.
    ------ Post added on Feb 23, 2025 at 8:55 AM

    Bump
    ------ Post added on Feb 23, 2025 at 9:05 AM

    Bump
    ------ Post added on Feb 23, 2025 at 9:33 AM

    Bump
    ------ Post added on Feb 23, 2025 at 10:39 AM

    Bump
    ------ Post added on Feb 23, 2025 at 11:21 AM