Sunglasses ගන්න තැනක්???

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    genuine kiyala sure wennama oninam, Odel eken ganna. ganan wadinam, Amazon or Ray Ban website eken presto haraha order karala genna ganna, shipping ~$17 wage yanne.
     
    • Like
    Reactions: EzioAuditore

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,001
    10,557
    113
    Polar Sun කියලා brand එකක් තියෙනව vision care එකේ. UV400+ polarized. අවුරුදු 6කට වැඩියි. තාම හොදයි

    Polar Sun eke price kohomada machan ?

    ලංකාවෙ famous optical company අතිශ්‍ය බහුතරක්ම විකුණන Sunglasses duplicate ඒවා.RayBan, Carrera, Tom Ford, Gucci, Prada, Mont Blanc, Levis Vuitton, Lacoste,Hugo Boss, Tods මේ හැම එකමම Genuine product එක වගේම logo,model no & size details ගහල Pouch & cleaning cloth genuine විදියටම ගහල China වලින් ගෙනත් විකුනන්න තියෙනවා හොයන්න බෑ මොන විදියකට වත්. හොඳම දේ තමයි පිටකොටුවෙ පලවෙනි හෝ දෙවෙනි හරස් හරස් පාරෙන් ඇතුලට ගියාම තියෙන Prince Street එකේ හෝ Maliban Street එකේ wholesale sunglasses & optical frame කරන තැනකින් බලල UV 400 & Polarized lenses තියෙන sunglass දෙකක් අඩුවට ගන්න එක. (මේක check කර ගන්න sunglasses දාල බලන්න පොඩි sticker එකක් ඒ තැන් වල තියෙනවා)

    Price Street එකේ Lanka Optics, Anura Optical, National Optical, Blue Vision, Optic Center, Sun Optical තැන් හෝ මැලිබන් ස්ට්‍රී එකේ Millenium Optical එකේ හෝ ඒ අවට තියෙන අනික් තැන් වලත් බලන්න.Millenium එකේ හොඳ Selection එකක් තියෙනවා.High Copy /A Grade තියෙන්නෙ.පොඩ්ඩක් ගාන වැඩි උනාට quality හොඳයි.ලොකු ලොකු Optical වලට Wholesale Sunglass & Frames දාන්නෙත් ඒ තැන් වලින් තමයි.

    High Copy /A Grade price kohomada machan ?
     
    • Like
    Reactions: EzioAuditore

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    God's choice ඕනේ නම් මෙන්න මේ @scurvy දෙයියාගෙන් අහන්න. දෙයියා දාන ෂේඩ්ස් තමා ෂේඩ්ස්. :ROFLMAO:
     
    • Like
    Reactions: EzioAuditore

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Lankawata deliver karanawada bro?

    Ray-Ban official site eken lankawata ship karanne na. Amazon karanawa, eth direct amazon ganna epa, shipping charges godak wadi. Official site or amazon eken presto.lk/worldwide, shopandship wage parcel forward service ekatata gennaganna. presto ekenam $17 (<1 kg) wage yanne lanakawata deliver karanna, courier eka fedex.
     
    Last edited:
    • Like
    Reactions: EzioAuditore