1TB or 2TB good external hard?

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    294825-western-digital-my-passport-2tb.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    2TB එකක්ම ගන්නෙ නැතිව 1TB දෙකක් ගත්තත් හොදයි. කිවුවත් වගේ 2TB එක අරන් පස්සෙ කාලෙක disk එකටම කෙලවුනොත් තියෙන සේරම data ටික ඉවරයි. 1TB දෙකක් වගේ තියාගෙන Importance එකේ හැටියට backup තියාගත්තොත් තව ටිකක් හොදයි. මගෙත් 1TB backup එකක් තියෙනව හැබැයි NAS එකක් තියෙන්නේ. ඒකෙත් important ම file ටික වෙන 250GB drive එකක backup කරනවා, DropBox , OneDrive & GoogleDrive එකෙත් එක එකඒවා තියෙනව
     
    Last edited:

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    ටෙරා 2 ඒව ගන්න එපා බං..ඩේටා ලොස් එකක් වුනොත් සනුහරේම ඉවරයි...
    මම නම් ADATA water and Shock Proof එකක් පාවිච්චි කරන්නේ.​

    important data cloud eke dapan.... ekata thamai cloud storage thiyenne... dropbox/google drive/microsoft onedrive..
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Ubata one Brand eka kiyapan api dennam .... WD, Transcend o Adata ... Price one nam mata PM ekak danna Machanla ...... We are giving 3 Years Genuine Warranty for u ....