1USD=160

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    1 USD Dan Rupiyal 160i.

    Kohomada Sepa

    640px-Usdollar100front.jpg

    Rs 16,000.00
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    145ට තියන කාලේ නිකන් ලක්ෂ 20ක් විතර ෆොරෙක්ස් අකවුන්ට් එකකට දාලා ආපහු දැන් 160 උනාම විත්ද්ර්රෝ කලත් ලාබයි කිසි දෙයක් ට්‍රේඩ් නොකර. :P:P:P
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    145ට තියන කාලේ නිකන් ලක්ෂ 20ක් විතර ෆොරෙක්ස් අකවුන්ට් එකකට දාලා ආපහු දැන් 160 උනාම විත්ද්ර්රෝ කලත් ලාබයි කිසි දෙයක් ට්‍රේඩ් නොකර. :P:P:P

    ow itin, ape rupiyala mechcharak baldu wena eka gena api tikak hithanne one. idiriyata hema deyakma wedi wenawa
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඩොලර් ටෝක්ස්
    පසුගිය ආණ්ඩුවේ ප්රතිපත්තිමය තීරණයක් විදියට ඔවුන් ඩොලරය රු 130ට ආසන්නයේ පවත්වා ගත්ත මිසක් ඔය අගය සැබෑවටම ඩොලරයට ලැබිය යුතු අගය නෙමේ. මොකද කියනවානම් හුවමාරු අගය නිදහසේ වෙනස් වෙන්න දුන්නෙ නෑ. රාජ්ය මුදල් විශාල ප්රමානයක් වැය කරල තමා ඩොලරය රු130හේ තියාගත්තෙ. විශාල ලෙස ආනයනය වැඩි රටක් විදියට ඔවුන් කල්පනා කරා ඩොලර් එක නියතව තියාගන්න. ඒකෙ වාසිය ජනතාවට දෙන්න.

    මේ රජය ප්රතිපත්තියක් විදියට ඩොලරය පාලනය කිරීමට දක්වන දායකත්වය අඩුයි. ප්ලෑන් එකේ හැටියට 2020 වෙනකොට ඩොලරය සම්පූර්නයෙන්ම නිදහසේ පාවෙන්න ඉඩ අරින්න තමා සූදානම. ඒ නිසා... හිර කරපු නැති ඩොලර් එකේ සැබෑ අගයන් දැන් දැන් අපිට පේන්න තියෙනව. 2020 වෙනකොට ඕක බොහෝ විට රු 170 පැනල තියේවි. රජයේ මේ ප්රතිපත්තියට හේතුව අපනයන මාක්ට් එක වර්දනය කරගැනීමත්, රජයේ මුදල් නිකරුනේ වැය කිරීම අවම කිරීමත් කියල තමා කියන්නෙ.

    එනයින්....දිනපතා ඩොලරයේ අගයන් ෆේස් බුක් පෝස්ට් දමමින්, ඉන්ද්රජිත් කුමාරස්වාමිටත් ආර්තික ටෝක්ස් ඉශූ කරන්න කලිං මේ ප්රතිපත්ති දෙකේ වෙනස සහ ගුණාගුණ ගැන දැනුවත් වෙන්න.... ස්තූතී...

    Copied from Pandula Nayana Bandara
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    145ට තියන කාලේ නිකන් ලක්ෂ 20ක් විතර ෆොරෙක්ස් අකවුන්ට් එකකට දාලා ආපහු දැන් 160 උනාම විත්ද්ර්රෝ කලත් ලාබයි කිසි දෙයක් ට්‍රේඩ් නොකර. :P:P:P

    30 lak profit?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    giya sere denme 151.4 ta meda pote 154.xx ganak set wei wage. rs3 unath godak danakota loku ganak wenawa. eth oke labayak denenne na rate anik dewal ganan wedi wenakota.

    mul kale man freelance karanakota tibbe Rs105 da kohedo 2009

    edit: 2011/05 tibila tiyenne 108.8 :rolleyes:


    0-02-03-699d42a51cfe53de02a0d82ace89a3296321ca8ad05db65e70fd1b98.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    රට ඉදන් සල්ලි ගේන උන්ට ආතල් , ෆුන් දාල යන උන්ට සුපිරි . අනේ මංදා බන් මේ රටට යන කලදසාව. 95 වගේ තිබ්බ කාලෙකුත් තිබ්බා අද..... අපි නැත්තටම නැති වෙන්න යන්නේ මේ මෝඩ රැල නිසා
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කොහෙද මචන් 160 ක් දෙන්නෙ ඩොලර් එකට ? ලංකා බැංකුවෙ ඩොලර් 1ට දෙන්නෙ රුපියල් 153.5 ලංකා බැංකුවේ
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    145ට තියන කාලේ නිකන් ලක්ෂ 20ක් විතර ෆොරෙක්ස් අකවුන්ට් එකකට දාලා ආපහු දැන් 160 උනාම විත්ද්ර්රෝ කලත් ලාබයි කිසි දෙයක් ට්‍රේඩ් නොකර. :P:P:P

    Man giya awrudde August wala euro eka gaththe 180ta (selling rate). Dan 188+ (buying rate) :baffled: