අඩෝ සිරාවටම කෙළවෙයිද?EUR ekata kela wegena enne, dan USD ekata wada pahalata bahinnath puluwan
අද දුන්නා නෝඩි ස්ට්‍රීම් 1 වලට වැඩේ. වින්ට එක වෙනකොට හැමිනිලා තියෙයි.සිංහලු වගේ රසදියෙන් පොයි කරලා ගෙවල් රත්කරන්න වෙන්නේ
![]()
ඒ උනාට අපේ හුපියල ස්ථාවරයි නේ... කෝ මේ කෙන්යාවේ කලු මිට්ටා... @LINDA_ADERSON_22 මෙහෙ වරෙන්...පවුමත් බහිනවා, බ්‍රදර්ස්ලා!
![]()
ඒ උනාට අපේ හුපියල ස්ථාවරයි නේ... කෝ මේ කෙන්යාවේ කලු මිට්ටා... @LINDA_ADERSON_22 මෙහෙ වරෙන්...

මම වලිය පටන්ගන්නකොටම කිව්ව අපිට දර කඩන්න යන්න වෙයි මේ වින්ට එකට කියලඒ උනාට අපේ හුපියල ස්ථාවරයි නේ... කෝ මේ කෙන්යාවේ කලු මිට්ටා... @LINDA_ADERSON_22 මෙහෙ වරෙන්...
මාත්කෝකටත් කියලා රටෙන් පිට ඩොලර් 30,000ක් විතර තියන් ඉන්නවා මචන්. තව ඒක වැඩි කරගන්න ඉන්නෙ.![]()
අද දුන්නා නෝඩි ස්ට්‍රීම් 1 වලට වැඩේ. වින්ට එක වෙනකොට හැමිනිලා තියෙයි.සිංහලු වගේ රසදියෙන් පොයි කරලා ගෙවල් රත්කරන්න වෙන්නේ
![]()
ලංකාවෙ ඉන්න ගොඩේ අපි ඕවා දන්න එකක්යෑ. 